ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනය සමඟ අත්වැල් බැඳ ගනිමින්, පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට, ඉන්ද
සයුරෙන් එතෙර
චීනය ‘මර්දනය’ කිරීමේ අදහසක් නෑ
චීනය ‘මර්දනය’ කිරීමේ කිසිදු අදහසක් ඇමෙරිකාවට නැති බවත්, චීනය සමඟ ගැටුම් ඇති කර නොගෙන කටයුතු කිරීමට ඇමෙරිකාව සූදා
ඇමෙරිකන් ජනපති බයිඩන් වියට්නාමයේ
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැති ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, වියට්නාමයේ හැ
සුනාක් බංග්ලාදේශ අගමැතිනිය හමුවෙලා
‘ජී20’ සමුළුවට සහභාගී වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ශෙයික් හසීනා අතරේ
පුටින් අත්අඩංගුවට ගන්න දෙන්නේ නෑ
ලබන 2024 වසරේ, ‘ජී20’ රාජය නායක සමුළුවේ සත්කාරකත්වය බ්‍රසීලයට හිමිවුණු අතර, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, රුසියන් ජ
විද්‍යාඥයන් මවිත කළ රන් බිජුව
විද්‍යාඥයන් මවිතයට පත් කළ ‘රත්තරන් බිත්තරයක්’ ඇලෙස්කා බොක්කේ, අඩි 3,300 ක් ගැඹුරු මූදු පතුළින් හමුවී ඇත. බිත්තරයක් ය
භූමි කම්පාවෙන් මියගිය ගණන 2,000 පසු කරයි
මොරොක්කෝව කැලැඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 2,000 පසු කර තිබේ. තුවාල ලැබූ ගණන 1,400ට වැඩිය. මොරොක්කෝ රජය නිකුත් ක
මාලදිවයින ජනපතිවරණය: කාටවත් බහුතරය නෑ
මාලදිවයින ජනාධිපතිවරණය පැවැත්වණු අතර, වත්මන් ජනාධිපති ඊබ්‍රහීම් මොහොමඞ් සෝලේට අභියෝග කිරීමට විපක්ෂ නායක මොහොම
හොලිවුඞ් නළු ස්ටැලෝන් පාප්තුමන් හමුවෙලා
අතිශය ජනප්‍රිය හොලිවුඞ් ක්‍රියාදාම නළු සිල්වෙස්ටර් ස්ලැටෝන් සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතරේ හමුවක්
හොංකොං ජලයෙන් යටවෙයි
චීන පාලනය යටතේ පවතින හොංකොං නගර රාජ්‍යයට මහ වැසි ඇදහැලෙමින් පවතී. එරට බලධාරීන් පවසන්නේ, මෙවැනි වර්ෂාපතනයක් වාර්ත
ගැබොන් විපක්ෂ නායකයා අන්තර්වාර ජනාධිපති වෙයි
ජනාධිපතිවරයා බලයෙන් නෙරපා දැමීමෙන් පසු රටේ බලය අල්ලා ගත් ගැබොන් හමුදාව, එරට හිටපු විපක්ෂ නායක රේමන්ඞ් ඩොන්ග් සීම
උතුරු කොරියාව න්‍යෂ්ටික ප්‍රහාරක සම්මැරීනක් හදලා
උතුරු කොරියානු හමුදාව විසින් නිපදවනු ලැබූ පළමු න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනය එළිදැක්විණි. සබ්මැරීනය එළිදැක්වී
මෝදි ඉන්දුනීසියාවේ සංචාරයක
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට පැමිණියේය. ඒ, ඉන්දුනීසියානු ජනාධිපති යෝකෝ විඩ
හිරු ගවේෂණයට යන ඉන්දීය යානය සෙල්ෆි ගහලා
ඉන්දියාව හිරු ගවේෂණයට යැවෙන, ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය, එහි කැමරාව භාවිතයට ගනිමින් සෙල්ෆි ඡායාරූප ලබා ගෙන ඇති බවත
ගැබොන් ජනපතිට රටින් යන්න අවසර
හමුදා කුමන්ත්රණයෙන් පසු අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සිට පත් කළ ගැබොන් ජනාධිපති අලී බොන්ගෝ ඔන්ඩිම්බාට නිදහස හිමි
යුක්රේනයට තවත් ඩොලර් බිලියනයක ආධාර
පෙර දැනුම් දීමකින් තොරව, යුක්රේනයේ කීව් අගනුවරට ගිය ඇමෙරිකන් ැාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යුක්රේන ජනාධිපති ව්
පලා ගිය ත්‍රස්ත සැකකරු සොයා මෙහෙයුම්
ත්‍රස්තවාදී චෝදනා මත, නඩු විභාගයක් බලාපොරොත්තුවෙන්, ලන්ඩන ් නුවර බන්ධනාගාරයක රඳවා සිටි සැකකරුවකු එම බන්ධනාගලාර
සඳේ රහස් සොයන්න ජපානයත් යානයක් යවයි
ජපාන අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන් ද සඳේ රහස් සෙවීමේ අරමුණින් සඳට යානයක් පිටත් කර හැරියේය. සඳට ගොඩබෑමට සැලැසුම් ක
ඉන්දියාවේ නම වෙනස් වෙලා
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය, ‘ඉන්දියාව’ යන නම වෙනුවට, ‘භාරතය’ යන සංස්කෘත නාමය භාවිතයට යොමු වී ඇතැයි ව
චන්ද්‍රයාන් යානයේ ත්‍රිමාණ ඡායාරූපයක්
‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබෑ ‘වික්‍රම්’ රොබෝ යානයේ ත්‍රිමාණ ඡායාරූපයක් සකස් කිරීමට ඉ
ජිල් බයිඩන්ට කොරෝනා
ඇමෙරිකා ජනාධිපති ආර්යාව, ජිල් බයිඩන් ට ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
අලුත්ම කොවිඞ් වයිරසය ‘පිරෝලා’
‘පිරෝලා’ යනුවෙන් නම් කළ නවතම ‘කොවිඞ් 19’ වයිරසය, ලොව පුරා ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතු
උතුරු කොරියා නායකයා පුටින් හමුවන්න සැරැසෙයි
උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්වීමට නියමිත බව ඇමෙරිකන
කඩිනමින් මැතිවරණයකට යනවා - ගැබොන් හමුදාපති
කුමන්ත්රණයකින් රටේ බලය අල්ලා ගත් ගැබොන් හමුදාපති බ්‍රයිස් ක්ලෝරතීන් ඔලිගුයි න්ගුවේමා පවසා ඇත්තේ කඩිනමින් මහ ම
ඉන්දීය චන්ද්‍ර යානය සඳ මත උඩ පැනලා
‘චන්ද්‍රයාන් 3’ යටතේ සඳ ට ගොඩබෑ ‘වික්‍රම්’ යානය, ‘උඩ පැනීමට’ සැලැස්වූ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යා
සුඩානයේ අගනුවරට ගුවන් ප්‍රහාර: 20 ක් මරුට
සුඩානයේ බලය අල්ලා ගෙන සිටින හමුදාව, ප්‍රතිවාදී සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින්, සුඩානයේ කර්ටෝම් අගනුවර කලක්ලා
‘ජී20’ සමුළුවට චීන ජනපති එන්නේ නෑ
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට තමන් සහභාගී නොවන බවත්, තමන් වෙනුවට සමුළුවට සහභාගී
යුක්රේන ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපා දැමේ
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, එරට ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් නෙපරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
‘ජී20’ සමුළුවට කලින් බයිඩන් ඉන්දියාවට
‘ජී20’ රටවල රාජ්‍ය නායක සමුළුව ලබන 9 වැනිදා සහ 10 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙයි.