දින දෙකක් රිමාන්ඩ් භාරයේ සිට නිදහස ලැබූ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලාහෝර් නුවර සිය නිවස බලා පැ
සයුරෙන් එතෙර
චාල්ස් රජු හමුවුණු විදෙස් ඇමැතිට විරෝධයක්
පැපුවා නිව්ගිනියාවේ විදේශ අමාත්‍ය ජස්ටින් ටකැචෙන්කෝ ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කර්ණාටක මැතිවරණය: මෝදි පරදී: රාහුල්ට ජය
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට බලය අහිමි විය. ප්‍රාන
හිටපු අගමැති තක්ෂින්ගේ දියණියත් අගමැති සටනට
තායිලන්ත මහ මැතිවරණය පැවැත්විණි. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 500 ට නියෝජිතයන් තෝරා පත් කර ග
යුක්රේන ජනපති වතිකානයට
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතරේ හමුවක් අ පැවැත්වීමට නියමිතය.
ඇමෙරිකාවේ ‘කොවිඩ්’ හදිසි තත්ත්වය ඉවතට
වසර 3 ක් සහ දින 100 කට පසු,‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ පැවැති මහජන හදිසි තත්ත්වය ඉවත් කිරීමට එරට වසංගත රෝග ප
‘ට්විටර්’ සමාගමට නව ප්‍රධානියෙක්
තම ‘ට්විටර්’ සමාගමේ ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවත්, එම ධුරයට ලින්ඩා යකැරිනෝ පත් කළ බවත් ‘ටිවිටර්
තමන්ගේ ජීවිතයට තර්ජනයක්
තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බවත්, මසූද් චප්රාසි අත්වුණු ඉරණම තමන්ට ද අත්විඳීමට සිදුවනු ඇති බවත් රිමාන්ඞ් බන්ධනා
ප්රචණ්ඩ ක්‍රියා කරන්නේ ත්රස්තවාදීන්
පාකිස්තානයේ ප්‍රධාන නගර සියල්ලේම පාහේ මේ වනවිට විරෝධතා පැවැත්වෙයි. ඒ, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගු
අගමැති නිවසට ප්‍රහාරයක්
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් පිරිසක්, ලාහෝර් නුවර පිහිටි පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙ
ධුරයට සමුදෙන ෆින්ලන්ත අගමැතිනිය දික්කසාද වෙනවා
අග්‍රාමාත්‍ය ධුරයට සමුදෙන තමන්, තම විවාහ ජීවිතයෙන් ද සමුගැනීමට තීරණය කළ බව ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මරීන් සි
පැපුවා නිව්ගිනියා යන්න ජනපති බයිඩන් සැරැසෙයි
පැපුවා නිව්ගිනියාවේ සංචාරයකට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානමින් සිටින බවත්, ජනාධිපති ධුරයේ රැඳී සිටියදී, ඇම
කර්ණාටක ප්‍රාන්ත මැතිවරණය ඇරැඹේ
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මහ මැතිවරණය ආරම්භ විය. ආසන 224 කින් සමන්විත කර්ණාටක ප්‍රාන්තයේ බලයේ සිටින්නේ ඉන්දීය අග
පාකිස්තානයට යන්න එපා: රටවල් රැසක් කියයි
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඊට එරෙහිව ඉස්ලාමාබාද් අගනුවර ඇතුළු ප්‍රධාන න
අතවර චෝදනාවකට ට්‍රම්ප් වරදකරු වෙයි
මීට වසර 33 කට පෙර, මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වූ අතර,
චාල්ස් රජුගේ නිල ඡායාරූපය
රාජාභිෂේකයෙන් පසු තෙවැනි චාල්ස් රජුගේ නිල ඡායාරූපය බකිංහැම් මාලිගය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබේ.
රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාර මාලාවක්
රුසියන් හමුදා, යුක්රේනයේ කීව් අගනුවර ඇතුළු සෙසු ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන සහ මිසයිල ප්‍ර
කසක්ස්තානයේ හමුදා ශක්තිය වැඩි කරනවා
මධ්‍යම ආසියානු රාජ්‍යයක් වන කසක්ස්තානයේ හමුදා ශක්තිය වැඩි දිරීමට තමන් පූර්ණ සහාය ලබා දෙන බව රුසියානු ජනාධිපති ව
ඇමෙරිකා පාසලක වෙඩි තැබීමකින් 4 ක් රෝහලේ
ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර ද්විතීක පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.
පේරු රන් ආකරයක ගින්නක් 27 ක් මරුට
ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ, රන් ආකරයක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් පතල් සේවකයෝ 27 දෙනෙක් ජීවිතක්ෂය
බස් නැවැතුම්පොළකට මෝටර් රථයක් කඩාවදී
ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ, බ්‍රවුන්ස්විල් නමැති දේශසීමා නගරයේ බස් නැවැතුම්පොළකට මෝටර් රථයක් කඩා වැදීමෙන් හත් ද
ඉන්දියාවේ බෝට්ටු අනතුරිකින් 21 න් මරුට
ඉන්දියාවේ, දකුණු කේරළ ප්‍රාන්තයේ, මලප්පුරාම් දිස්ත්‍රික්කයේ, සිදුවුණු සංචාරක බෝට්ටු අනතුරකින් 22 දෙනෙක් ජීවිතක්
ඇෆ්ගන්-චීන සාකච්ඡා
ඇෆ්ගන් තලේබාන් රජයේ නියෝජිතයන් සහ චීන රජයේ නියෝජිතයන් අතර හමුවක් පාකිස්තානයේ දී පැවැත්විණි. ඒ, පාකිස්තාන රජයේ මැ
ජපාන අගමැති දකුණු කොරියාවේ
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහ බිරිඳ යූකෝ, නිල සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවර බලා පැමිණියහ.
ඇමෙරිකාවේ වෙඩි තැබීමක්
ඇමෙරිකාවේ, ටෙක්සාස් ජනපදයේ ඩලාස් නුවර, සුපිරි වෙළෙඳ සංකිර්ණ ගොඩනැගිල්ලක සිදුවුණු වෙඩි තැබීමකින් කුඩා දරුවන් සහ
ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ප්රචණ්ඩ ක්‍රියා
ඉන්දියාවේ වයඹදෙසින් පිහිටි මනිපූර් ප්‍රාන්තයේ ප්රචණ්ඩ ක්‍රියා වර්ධනය වීමක් වාර්තා වේ. ඒ ග්‍රෝතික කණ්ඩායම් දෙක
රුසියන් මිසයිල බිම දමයි
යුක්රේන හමුදාව රුසියාවේ හයිපර්සොනික් මිසයිලවලට පහර දී විනාශ කර තිබේ. යුක්රේන හමුදා මෙසේ රුසියාවෙන් ආ හයිපර්සොන
විරෝධය දැක්වූ 51 ක් අත්අඩංගුවට
චාල්ස් රජුගේ රාජාභිෂේකයට විරෝධය පළ කරමින්, විරෝධතා රැලි පැවැත්වීමට උත්සාහ කළ බ්‍රිතාන්‍ය වැසියන් 51 දෙනකු ලන්ඩන්
ප්‍රංශ ජනපතිගෙන් ඇරැයුමක්
ප්‍රංශ ජාතික දිනය ජූලි 14 වැනිදාට යෙදී ඇති අතර එය බැස්ටීල් දිනය ලෙස ද සැලකෙයි.
ගෝලීය හදිසි තත්ත්වයක් නොවේ
’කොවිඩ් 19’ වයිරස වසංගතය තවමත් ලෝකයට තර්ජනයක් වන නමුත්, එය තව දුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවි