මින් ඉදිරියට දකුණු කොරියානු ගුවන් සීමාව උල්ලංඝනය කළහොත්, ප්‍රහාරයක් එල්ල කිරීමට පවා පසුබට නොවන බව දකුණු කොරියාන
සයුරෙන් එතෙර
විදේශිකයෝ ලක්ෂ 4 කට කැනඩාවේ ස්ථිර පදිංචිය
ගෙවී ගිය 2022 වසරේ විදේශික සංක්‍රමණිකයන් 4,37,000 කට ස්ථිර පදිංචිය ලබා දීමට කැනඩා රජය පියවර ගෙන තිබේ. කැනඩා ඉතිහාසයේ එක් ව
අල් කයිඩා ත්රස්තවාදීන් නිහඬයි
නායක අයිමාන් අල් සවාහිරීගේ ඝාතනයෙන් පසු අල් කයිඩා ත්‍රස්ත සංවිධානය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඇමෙරිකන්
ඔමික්‍රෝන් උප ප්‍රභේදය බිහිසුණුයි
‘කොවිඩ් 19’, ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය ගැන සැලකිලිමත් විය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
කතානායකයකු තෝරා ගන්න කළ උත්සාහය අසාර්ථකයි
ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ (කොංග්රස් මණ්ඩලය) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා කතා නායකයකු පත් කර ගැනීමේ පළමු වරයේ ඡන්
ජින්පින් ලූලාට සුබ පතයි
ද්වී පාර්ශ්වීක සබඳතා තරකර ගනිමින් බ්‍රසීල නව ජනාධිපති ලූලා ද සිල්වා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව
සිරවුණු දරුවා බේරාගන්න මෙහෙයුම්
වියට්නාමයේ, සෙන්ටි මීටර් 25 ක් පළල, මීටර් 35 ක් ගැඹුරු කොන්ක්‍රීට් කුහරයක සිරවී සිටින 10 හැවිරිදි දරුවා තායි ලයි හෝ නා
කාබුල් හමුදා ගුවන්තොටුපොළේ පිපිරීමක්
තලේබාන් පාලනයට නතු ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හමුදා ගුවන් කඳවුරේ බෝම්බයක් පුපුරා යෑමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට
ජෙරමි රීනර්ට අකරතැබ්බක්
රීනර් සිය නිවස ඉදිරිපිට හිම තට්ටු ඉවත් කරමින් සිටිද්දී, හිම තට්ටු ඉවත් කිරීමේ ස්නෝව් කැට් යන්ත්‍රයට යටවී තිබේ. එම
මිනිස් සිරුරුවලින් කොම්පෝස්ට් හදනවා
ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ මෘතදේහ වලින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සිදුවෙයි.
ඕස්ට්‍රේලියාවේ හෙලිකොප්ටර් 2ක් ගැටී 4ක් මරුට
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය ආසන්නයේ හෙලිකොප්ටර් යානා දෙකක් උඩු ගුවනේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් හතර දෙනක
නව අවුරුදු සමරද්දී උගන්ඩාවේ තෙරපීමක්
අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා අගනුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිදුවුණු තෙරපීමකින් නව දෙනෙක් ජීවිතක්ෂය
බ්‍රසීල ජනපති ලෙස ලූලා යළි දිවුරුම් දෙයි
බ්‍රසීලයේ නව ජනාධිපති ලෙස ලූලා ද සිල්වා දිවුරුම් දුන්නේය. 77 හැවිරිදි ලූලා ද සිල්වා බ්‍රසීල ජනාධිපති ලෙස දිවුරුම්
ඇමෙරිකාවේ වෙඩි තැබීමක්
ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මොබයිල් සිටි නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීම සිදුවූයේ අවුරුදු උදාවට පැය කීප
නිව්යෝක් නුවර පිහි ප්‍රහාරයක්
2023 නව වසර සැමරීමට සූදානම් වෙද්දී, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, ටයිම්ස් චතුරස්රයට රැස්වුණු පිරිසකට පිහි ප්‍රහාරයක් එ
රුසියන් හමුදා පරද්දනවා
රුසියන් ආක්‍රමණයට එරෙහිව දිගටම සටන් කරන බවත්, රුසියන් හමුදා පරාජය කරන බවත්, 2023 නව අවුරුදු උදාවත් සමඟ යුක්රේන වැසිය
කොරෝනා පරද්දන්න නව වැඩපිළිවෙළක්
රටේ පැතිරෙන ‘කොවිඩ් 19’ වසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ සමඟ එක් වී නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව චීන ජනාධිපති
ඉන්දියාවේ භූමි කම්පාවක්
2023 නව වසර උදාවත් සමඟ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ජජ්ජාර් නගරයට භූමි කම්පාවකින් දෙදරා ගියේය.
හිටපු 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා ස්වර්ගස්ථ වෙයි
හිටපු 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා ස්වර්ගස්ථ වූ බව අද(31) වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.අද(31) වතිකානු
පැරදුණු බ්රසිල ජනපති රට හැරයයි
පසුගිය ඔක්තෝබර් ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ බ්‍රසීල ජනාධිපති යාර් බොල්සරානෝ ඇමෙරිකාවට ගොස් ඇතැයි එරට මාධ්‍ය
චීනයෙන් පැමිණෙන්නන්ට තහංචි
චීනයේ සිට පැමිණෙන සියලු දෙනා, ’කොවිඩ් 19’ පරීක්ෂණවලට යොමු වී, ආසාදිතයන් නොවන බව තහවුරු කළ යුතු යැයි ප්රංශයත් එක්ස
උතුරු කොරියා මිසයිල ජපානය දෙසට
උතුරු කොරියාව, ජපානයට අනතුරක් වන ආකාරයට කෙටි දුර බැලැස්ටික් මිසයිල තුනක් අත්හදා බැලුවේය.
චීන ජනපතිට පුටින්ගෙන් ඇරැයුමක්
චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ වීඩියෝ හමුවක් පැවැත්විණි.
ඇන්ඩෲ ටේට් අත්අඩංගුවට
කාන්තා විරෝධී ආකල්ප ඇති, අන්ත දක්ෂිණාංශික මත පළ කරන මතභේදාත්මක සමාජ මාධ්‍ය චරිතයක් වන ඇන්ඩෲ ටේට් සහ ලොව ප්‍රකට දේ
මෝදිගේ මැණියන් අභාවප්‍රාප්ත වෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන් හීරාබෙන්, අද (30) අලුයම 3.30 ට අභාවප්‍රාප්ත වූ බව ඇය ප්‍රතිකාර ලබමින් සි
පුටින්-ජින්පින් හමුවක්
රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ වීඩියෝ හමුවක් අද (30) පැවැත්වීමට නියමිතය. ජනාධ
ඇෆ්ගනිස්තානයට දෙන ආධාර නවත්වන්නේ නෑ
ඇෆ්ගන් තලේබාන් රජය, එරට කාන්තාවන් සම්බන්ධයෙන් ගන්නා දළදඬු තීරණ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළත්, තමන් ඇෆ්ගනිස්තාන
ලූලා ද සිල්වා පේලේ වෙනුවෙන් කඳුළු සලයි
බ්‍රසීල ජනාධිපතිවරයා ලෙස යළිත් වරක් දිවුරුම් දීමට සූදානමින් සිටින ලූලා ද සිල්වා, අමරණීය පාපන්දු තරුව පේලේ වෙනුව
බෙලරූසයට යුක්රේන මිසයිලයක් ඇවිල්ලා
යුක්රේනය දෙසින් ආ මිසයිලයක් පහර දී විනාශ කිරීමට බෙලරූස් හමුදාව සමත් වූ බව එරට ආරක්ෂක අමත්‍යාංශය නිකුත් කළ නිවේදන
පේලේ සමුගනී
ලොව විශිෂ්ඨතම බ්‍රසීල පා පන්දු සුපිරි තරුව පේලේ, දිවි ගමන නිමා කළේය. මියයනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය.