ඇමෙරිකා නාසා ආයතනය සඳ වෙත යැවූ ඔරියන් නමැති චන්ද්‍ර යානය (කැප්සියුලය) සැලැසුම් කළ පරිදි ඉතා සාර්ථකව සඳුගේ කක්ෂයට
සයුරෙන් එතෙර
ඉරානයට එරෙහි යෝජනාවලියක්
රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් නිර්දය ලෙස මර්දනය කරමින්, ඉරාන රජය අමුඅමුවේ මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි එක්සත
හමුදාපති ධුරයට අසීම් මුනීර්ගේ නම යෝජනා වෙයි
පාකිස්තාන හමුදාපති ධුරය, ලුතිනන් ජනරාල් අසීම් මුනීර් ට හිමිවනු ඇතැයි හරට මාධ්‍ය වාර්තා පවසයි.
තලේබාන්වරුන්ගේ ෂරියා නීතිය ක්‍රියාවට නැංවෙයි
ඇෆ්ගන් තලේබාන්වරුන් ඔවුන්ට ආවේණික දලදඬු ෂරියා නීතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
සරම්ප වසංගතයක් ගැන බියක්
ගෝලීය සරම්ප වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ. ඊට හේතුව මේ වනවිටත් ලෝකයේ කලාප කීපයක සරම්ප වයිරස ව්ය
චීනය නේපාල ඉඩම් අල්ලාගෙන
චීනය නේපාලයේ ඉඩම් හෙක්ටයාර් 10 ක් අත්පත් කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි. චීනය ඉන්දියාවට පමණක් නොව, නේපාලයට
දින දෙකක් සුන්බුන් අතරේ සිරවී සිටි දරුවෙක් බේරා ගනී
ඉන්දුනීසියානු භූමිකම්පාවට හසුවී, දින දෙකක්, නිවසේ සුන්බුන් අතරේ සිරවී සිටි හය හැවිරිදි කුඩා දරුවකු මුදා ගැනීමට ස
රුසියාව ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක්
යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය හෙලා දකිමින්, රුසියාව ‘ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක්’ ලෙස න
තම ණය ගෙවන්න සොසේජස් විකුණන චීන මිලියනපතියා
තම ව්‍යාපාර බංකොලොත් වූ චීන මිලියනපති ව්‍යාපාරිකයෙකු ඉන්දීය රුපියල් කෝටි 52කට වැඩි තම ණය ගෙවා දැමීම සඳහා ග්‍රිල්
යුක්රේනය ඩ්‍රෝන යානා ඉල්ලයි
රුසියන් හමුදාව සමඟ සටන් වැදීමට තමන්ට ‘ග්‍රේ ඊගල්’ වර්ගයේ ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබා දෙන්නැයි යුක්රේන රජය ඇමෙරිකා
මංකි පොක්ස් වයිරසය හඳුන්වන්න අලුත් නමක්
‘මංකි පොක්ස්’ වයිරසය මින් ඉදිරියට ‘එම්-පොක්ස්’ යන නමින් පමණක් හැඳින්වීමට බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය
තීරණයක් ගන්න ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි
උතුරු කොරියාව, හිතුවක්කාර අන්දමින්, දිගින් දිගටම සිදුකරන මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්
‘චොකලට්’ සහ ‘චිප්’ට අභය දානය
‘තෑංක්ස් ගිවිං’ හෙවත් තුති පුද කිරීමේ රාත්‍රී භෝජන සංග්‍රහයට පෙර, මරණයට කැප වුණු කළුකුමන්ලා දෙදෙනකුට අභයදානය දී
චීනයේ කම්හලක ගින්නට 36 ක් බිලිවෙති
මධ්‍යම චීනයේ, හෙනාන් පළාතේ, අන්යාංග් නගරයේ කම්හලක ගින්නක් හටගත්තේය. ගින්නට සේවකයෝ 36 දෙනෙක් බිලි වූහ. තුවාල ලබා දිව
සොලමන් දූපත් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹේ
සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 7.
නාසා චන්ද්‍ර යානය සඳට ලංවෙයි
ඇමෙරිකාවේ නාසා ආයතනයේ ’ආර්ටිමිස්1’ පුහුණු මෙහෙයුම යටතේ, සඳ බලා ගමන් ඇරැඹූ ’ඔරායන්’ චන්ද්‍ර යානය සඳට ලං වී ඇත.
ගිනියා ජනපති නිග්වේමා තවත් ජනවරමක් ඉල්ලයි
ලොව දීර්ඝතම කාලයක් ජනාධිපති ධුරයේ සිටින ජනාධිපති ලෙස සැලකෙන ගිනියාවේ (සමක ගිනියාව) ජනාධිපති තියේදෝර් ඔබියැංග් න
හොංකොං නායකයාට ‘කොවිඩ්’ ආාසදනය වෙයි
හොංකොං නායක ජොන් ලී ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු විය. ජොන් ලී ආසාදිතයකු බව තහවුරු වූයේ ‘ආසියා පැසිෆික් සහයෝගීතා
මාස 6 කට පසු චීනයෙන් ‘කොවිඩ්’ මරණයක්
මාස 6 කට පසු චීනයෙන් ‘කොවිඩ් 19’ මරණයක් වාර්තා වෙයි. මියගොස් ඇත්තේ 87 හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු බෙයිජීං අගනුවර වැස
ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සක්‍රීය කෙරේ
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම යළි සක්‍රීය කිරීමට ට්විටර් ප්‍රධානී ඉලොන් මක්ස් කටය
මහතීර් මොහොමඩ්ට පරාජයක්
මහතීර් මොහොමද් ද මැලේසියානු මහ මැතිවරණයට ඉදිරිපත් විය. ඒ, ඔහු විසින් පිහිටුවා ගත් ’හෝම්ලෑන්ඩ් ෆයිටර්ස්’ පක්ෂයෙන
මැලේසියා මැතිවරණයෙන් කාටවත් බහුතරය නෑ
මැලේසියානු මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වුණු අතර, තනිව රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය දිනා ගැනීමට කිසිදු පක්
මිසයිල අත්හදා බලන්න දියණියත් එක්ක ඇවිල්ලා
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, සිය දියණිය ලොවට හඳුන්වා දුන්නේය. ඒ, මිසයිල අත්හදා බැලීමේ නිරීක්ෂණයකට ඔහු දියණි
බ්‍රිතාන්‍ය අගමැති යුක්රේන ජනපති හමුවෙයි
ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදි
පාපන්දු සම්මේලනයේ ප්‍රධානියා යුරෝපා රටවලට දෙහි කපයි
පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේ පැවැත්වීම සම්බන්ධයෙන් යුරෝපා රටවල් කටාරය විවේචනය කිරීම, ජාත්‍යන්තර
උතුරු කොරියා මිසයිලය ජපානය අසල මූදට වැටිලා
ජපානයට අනතුරක් වන අයුරින්, උතුරු කොරියාව දිගු දුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය. මිසයිලය පතිත වූයේ ජපානය අස
මියන්මාරයේ දේශපාලන සිරකරුවන් 6,000 කට නිදහස
මියන්මාර හමුදා රජය, දේශපාලන සිරකරුවන් 6,000 ක් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඉන්දීය පෞද්ගලික සමාගමක් රොකට්ටුවක් උඩුගුවනට යවයි
ඉන්දියාවේ, ‘ස්කයිරූට් ඒරෝස්පේස්’ නමැති පෞද්ගලික සමාගම සාර්ථකව රොකට්ටුවක් පෘථිවි කක්ෂයට යැවීය. රොකට්ටුව ගුවන්ග
චීන ජනපති කැනඩා අගමැතිට ජී20දී දොස් කියයි
ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ජී20 සමුළුව අවසන් සැසියේදී චීන ජනාධිපති ෂී ජින්පින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටි
පෝලන්තයට ආවේ යුක්රේන මිසයිලයක්
පෝලන්තයේ ප්‍රෙස්වෝඩෝව් ගම්මානයට එල්ල වුණේ යුක්රේන හමුදාවේ මිසයිලයක් බව, ‘නේටෝ’ සංවිධානය කළ විමර්ශනයකදී අනාවරණ