ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ (කොංග්රස් මණ්ඩලය) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය යළි තමන් සතු කර ගැනීමට ප්‍රතිවාදී රිපබ
සයුරෙන් එතෙර
රුසියන් යුක්රේන සටන් විරාමයක් ඉල්ලයි
ලෝක පාපන්දු තරඟාවලිය පැවැත්වෙන කාල සීමාව අතරතුරදී රුසියාව සහ යුක්රේනය අතර සටන් විරාමයක් අවශ්‍ය බව ලෝක පාපන්දු ස
නාසා රොකට්ටුව සඳ බලා යයි
ප්‍රමාදවීම් රැසකින් පසු, ඇමෙරිකාවේ නාසා ආයතනය ’ආර්ටිමිස් 1’ චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින්, අධි බලැති ’ස්පේස් ලොන්
2024 ජනපතිවරණයට ට්‍රම්ප්
2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ඇමෙරිකාවේ
පාකිස්තාන අගමැතිට තෙවැනි වරටත් ’කොවිඩ්’
පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ට තෙවැනි වරටත් ’කොවිඩ් 19’ ආසාදනය වී ඇතැයි එරට අග්‍රාමාත්‍ය කාර්යාලය නිකු
පෝලන්තයට මිසයිල ප්‍රහාරයක්
රුසියාවේ නිෂ්පාදිත මිසයිලයක් පෝලන්තයට එල්ල වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය බව පෝලන්ත මාධ්‍ය වාර්තා කළේය. මිස
ලෝක ජනගහනය බිලියන 8 පසු කරයි
ලෝක ජනගහනය බිලියන අට සීමාව පසු කළේය. බිලියන අට වැනියා ලෙස මෙලොව එළිය දුටුවේ පිලිපීන බිලිඳියක යැයි විදෙස් මාධ්‍ය ප
මෝදි සුනාක් හමුවක්
‘ජී20’ රාජ්‍ය නායක සමුළුව අතරතුරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය නව අග්
ෂී ජින්පින් - බයිඩන්ට මූණටම කියයි
ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ‘ජී20’ සමුළුවට සමගාමීව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින්
කතා කරලා යුක්රේන අර්බුදය විසඳා ගන්න ඕනෑ
සටන් විරාමයකට යමින්, සාකච්ඡා පවත්වා, රුසියන් යුක්රේන අර්බුදය කඩිනමින් විසඳා ගැනීමට සියලු පාර්ශ්වයන් උත්සහ ගත යු
කාම්බෝජ අගමැතිට ‘කොවිඞ්’
කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ. පසුගිය සති අන්තයේ ඇමෙරිකාව ඇතුළු අග්නිදි
ඉස්තාන්බුල් නුවර බෝම්බ පිපිරුමක්
තුර්කියේ ඉස්තාන්බුල් නුවර ජනාකීර්ණ වීදියක බෝම්බයක් පුපුරා යෑමෙන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 81 දෙනකු තුවාල
‘ජී20’ සමුළුව හෙට
ලෝක ආර්ථික බලවතුන්ගේ හමුව හෙවත් ‘ජී20’ සමුළුව ඉන්දුනීසියාවේ බාලි හි ආරම්භ වෙයි. ‘ජී20’ කණ්ඩායම ලෙස සැලකෙන්නේ ලොව ආ
ඉරාන ජාතිකයා ගුවන්තොටේදී මියයයි
ප්‍රංශයේ පැරිස් අගනුවර, චාර්ල්ස් ඩි ගෝල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වසර 18 ක් රැදී සිටිමින් ප්‍රසිද්ධියට පත් වූ ඉර
326 දෙනෙකු ආරක්ෂක අංශ අතින් මැරිලා
ඉරාන රජයට විරෝධය පළ කරමින්, පැවැත්වෙන විරෝධතා මර්දනය කිරීමට යෑමේදී අවම වශයෙන් පුද්ගලයන් 326 දෙනෙකු ඉරාන ආරක්ෂක අංශ
නගරයක් යූරෝ 227,000 කට විකිණිලා
වසර 30 කින් කිසිවකු පදිංචි නොවූ ගම්මානයක් යුරෝ 227,000 කට විකිණී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
බයිඩන්ට වැරදිලා: කොලොම්බියාවට ස්තුති කරලා
’අග්නිදිග ආසියානු කලාපීය රාජ්‍ය නායක සමුළුව’ හෙවත් ආසියානු සමුළුව සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩනව්ට ව
සුළි කුණාටුයෙන් නාසා රොකට්ටුවට හානි
සඳ ගමනට සූදානම් කළ නාසා රොකට්ටුව ’නිකෝල්’ සුළි කුණාටුවට හසුවීමෙන් හානි සිදුවී ඇතැයි වාර්තා වේ.
එලිසබත් රැජිනගේ පිලිරුවක් නිරාවරණය කෙරේ
අභාවප්‍රාප්ත වූ දෙවැනි එලිසබත් මහ රැජිනගේ පළමු පිළිරුව, ඇගේ පුතු තෙවැනි චාල්ස් රජු අතින් පසුගිය දා නිරාවරණය කෙරු
බෙල්ජියමේ පිහි ප්‍රහාරයක්
බෙල්ජියාමේ බ්‍රසල්ස් නුවර සිදුවුණු පිහි ප්‍රහාරයකින් එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වුණු බවත් තිදෙනෙක
භූමි කම්පාවෙන් පසු සුනාමි අනතරු
ටොංගා දූපතට ඔබ්බෙන් මූදු පතුළේ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමා
කෙර්සොන් නගරය යළි අපේ අතේ
රුසියන් හමුදා යුක්රේනයේ කෙර්සොන් නගරය අතහැර යෑමත් සමග එම නගරය යළි තමන්ගේ ග්‍රහණයට නතු වුණැයි යුක්රේන ජනාධිපති ව
මාලදිවයිනේ ගරාජයක ගින්නක්: 10 ක් මරුට
මාලදිවයිනේ මාලේ අගනුවර වාහන අලුත් වැඩියා කරන ගරාජයක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් 10 දෙනකු ජීවිතක්ෂයට පත් ව
චීන ජනපති හමුවෙන්න බයිඩන් සූදානම්
‘ජී20’ සමුළුව අතරතුරේ චීන ජනාධිපති ෂී ජින්පින් මුහුණට මුහුණ හමුවී දෙරට අතර පවතින අර්බුද අවසන් කර කිරීම සඳහා සාකච්
ඇෆ්ගන් කතුන්ට තවත් තහංචියක්
විනෝද ක්‍රීඩා උද්‍යානවලට සහ ශරීර සුවතා මධ්‍යස්ථානවලට ඇතුළු වීම ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කර කිරීමට ඇෆ්ගනිස්තානය
ලෝක ජනගහනය බිලියන 8 පසු කරනවා
එලැඹෙන නොවැම්බර් 15 වැනිදා වනවිට ලෝක ජනගහනය බිලියන 8 පසු කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක ද
යුක්රේනයට තවත් මිලියන 400 ක ආධාර
ඇමෙරිකාව, යුක්රේනයට තවත් මිලියන 400 ක යුද ආධාර ලබා දීමට කැමැත්ත පළ කර තිබේ. ආධාර ලෙස ලබා දීම සිදුවන්නේ එරට හමුදා ආරක්
සෙබළු ලක්ෂ ගණනක් තුවාල ලබලා: මියගිහින්
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ඉකුත් පෙබරවාරි මස 24 වැනිදා සිට මේ දක්වා රුසියානු සෙබළුන් ලක්ෂයකට වැඩි
කර්සොන් නගරයෙන් රුසියන් හමුදා ඉවතට
යුක්රේනයේ කර්සෝන් නගරයෙන් පසුබසින්නැයි රුසියන් හමුදාවට එරට ආරක්ෂක අමත්‍යාංශයෙන් උපදෙස් ලැබී ඇතැයි විදෙස් මාධ
ජනපතිවරණයට තරග කරනවාද දැන්ම කියන්න බෑ
2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වී දෙවැනි ධුරය වෙනුවෙන් තරග කරනවාද නැද්ද යන්න දැන්ම පැවැසිය නො