පාප් ධුරයෙන් ඉල්ලා අස්වීමේ කිසිදු අදහසක් නොමැති බවත්, තමන් පාප් ධුරයෙන් ඉල්ලා අස්වෙනවා යැයි පළ වන මාධ්‍ය වාර්තා
සයුරෙන් එතෙර
පුටින්ගෙන් බයිඩන්ට සුබ පැතීමක් නැහැ
ඇමෙරිකාව අද ජූලි 4 වැනිදා එරට නිදහස් දිනය සමරයි. ලෝකයේ සෙසු නායකයන් සියලු දෙනා නිදහස් දිනය නිමිත්තෙන් ඇමෙරිකන් ජන
ඩෙන්මාර්ක වෙඩි තැබීම ත්‍රස්ත ක්‍රියාවක් නොවේ
ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලේ සිදුවුණු වෙඩි තැබීම, ත්‍රස්ත ප්‍රහාරයක් නොවේ යැයි පොල
ඇමෙරිකන් විද්‍යාඥයන්ගෙන් අසූචි බැංකුවක්
විද්‍යාඥයන් ඔවුන් බලාපොරොත්තු වන ආකාරයෙන් සියලූ දේ සිදුකළහොත් ඔබගේ මල ජිවිතේ කුමන හෝ අවධියකදී භාවිතයට ගැනීම සඳ
‘කොවිඞ්’ නීති තව තවත් ලිහිල් කෙරේ
විදෙස් සංචාරකයන් සඳහා පනවා තිබූ ‘කොවාඞ්’ රෙගුලාසි තවත් ලිහිල් කිරීමට ඕස්ටේ්රලියානු රජය තීරණය කර තිබේ.
‘නේටෝ’ වැනි යුද සන්ධානයක් ආසියාවේ
චීනයෙන් සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට, ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සන්ධානය වැනි යුද
කෝපන්හේගන් නුවර වෙඩි තැබීමකින් 3 ක් මරුට
රයිෆලයක් අතැතිව ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලකට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැ
වසර 147 කට පසු ජපානය උණුසුම් වෙයි
නැගෙනහිර ජපානයේ උෂ්ණත්වය ඉහළ යමින් පවතී. කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට ජපානයේ උෂ්ණත්වය මෙසේ ඉහළ ගියේ වසර
උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට චෝදනා
තම රටට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය බෝ කළේ අසල්වැසි දකුණු කොරියාව යැයි උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන්
ඕස්ට්‍රේලියානු අගමැති ප්‍රංශ ජනපති හමුවෙයි
ඕස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි.
’චාබා’ සුළි කුණාටුව චීනයට
කාලගුණ විද්‍යාඥයන් විසින් ’චාබා’ යනුවෙන් නම් කළ ප්රචණ්ඩ සුළි කුණාටුව චීනයට කඩා වැදුණි.
ලිබියානු පාර්ලිමේන්තුවට ගිනි තබති
ලිබියාවේ ටොබ්රුක් නුවර පිහිටි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු කලහකාරී විරෝධතාකරුවෝ, පාර්ලිමේන්තු ගොඩ
යුක්රේන සුප් කලාව ලෝ උරුමයක්
යුක්රේනයේ බෝර්ෂ්ච් සුප් පිසීමේ කලාව, යුක්රේන සංස්කෘතියට පමණක් නොව මුළු ලොවටම ඉතා වැදගත් බව පෙන්වා දෙමින්, අභාවයට
ඉන්දියාවේ ප්ලාස්ටික් තහනමක්
දිනෙන් දින උග්රවන පරිසර දූෂණය අවම කිරීමේ ක්‍රියා මාර්ගයක් ලෙස, එක් වරක් භාවිතයට ගන්නා ප්ලාස්ටික් සදහා තහංචි පැන
චීන ජනපති හොංකොං යයි
හොංකොං නුවර සංචාරයක් ආරම්භ කරමින් චීන ජනාධිපති ෂි ජින්පින් ඊයේ (30) හොංකොං නුවරට පැමිණියේය.
තලෙයිබාන් උත්තරීතර නායකයා එළියට ඇවිත්
සැගවී ජීවත් වන තලේබාන් උත්තරීතර නායක හයිබතුල්ලා අකුන්ඩාසා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ආගමික නායකයන්ගේ සහභාගී
ළැව් ගිනි තර්ජන: මාචුපීචු අනතුරේ
ලොව නූතන පුදුම 7 ට ද අයත් වන පේරූ රාජ්‍යයේ, මාචු පීචු නමින් හැඳින්වෙන පුරාණ ඉන්කා නගරයේ නටබුන්, ළැව් ගින්නක් හේතුවෙ
පළමු කළු ජාතික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය
ඇමෙරිකාවේ 116 වැනි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලෙස කෙටන්ජි බ්‍රවුන් ජැක්සන් දිවුරුම් දුන්නාය. කෙටන්ජි බ්‍රවුන්, ශ්‍ර
යුක්රේනයට තවත් ඩොලර් මිලියන 800 ක්
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක හමුදා ආධාර පැකේජයක් ලබා දෙන බව පැවැසුවේය.
පිලිපීනයේ මාධ්‍ය නිදහස අහිමි වෙයි
පිලිපීනයේ හිටපු ඒකාධිපති ජනපති ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුතා ෆර්ඩිනැන්ඩ් මාකෝස් ජූනියර් (කනිෂ්ඨ) හෙවත් බොංග්බොංග්
ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑම නිසා ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඊයේ (30) සියයට දෙකකට ආසන්න අ
මෙක්සිකෝ පුරපතිට කිඹුල් මනාලියක්
මෙක්සිකෝවේ පිටිසරබද කුඩා ගම්මානයක, නගරාධිපතිවරයකු කිඹුලකු සමඟ චාරිත්‍රාණුකූල ආකාරයේ විවාහයක් සිදුවුණු බව විද
රුසියාව සමඟ ආරවුලක් ඇතිවේවි හිතුවේ නෑ
නැගෙනහිර යුරෝපයේ යොදවා ඇති හමුදා සෙබළුන් සංඛ්‍යාව වැඩි කිරීමටත් හේතු වූයේ කෙදිනක හෝ රුසියාව සමග ආරවුලක් හට ගනීව
ස්වීඩනය-ෆින්ලන්තය නේටෝවට එක්වුණාට කමක් නෑ
ස්වීඩනය සහ ෆින්ලන්තය ‘නේටෝ’ සාමජිකයන් වීම රුසියාවට ප්‍රශ්නයක් නොවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසය
’කොවිඩ් 19’ වෙනස් වෙලා: අවසන් නෑ
‘කොවිඩ් 19’ කොරෝනා වසංගතය වෙනස් වෙමින් පවතින නමුත් එය තවමත් අවසන් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ලෝක සෞඛ
සූර්ය බලැති මෝටර් රථයක් හදලා
ජම්මු සහ කාශ්මීරයේ, ශ්‍රී නගර් හි ගණිත ගුරුවරයකු සූර්ය බලයෙන් ධාවනය කළ හැකි විදුලි මෝටර් රථයක් නිර්මාණය කර ඇත.
යෝධ මඩුවා ගිනස් වාර්තා පොතට
කාම්බෝජයේ මීකොං ගංගාවෙන් හමුවුණු අඩි 13 දිග රාත්තල් 661 ක් බර මිරිදිය මඩුවා, ලොව විශාලතම මත්ස්‍යයා ලෙස ගිනස් වාර්තා
පාකිස්තානයේ විෂ වායු කාන්දුවක්
පාකිස්තානයේ රාවුල්පිණ්ඩි නගරයේ, රවාත් පළාතේ ළිඳක් තුළ විෂ වායු කාන්දුවක් සිදුවීමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්
බයිඩන් බිරිඳට-දියණියට රුසියාව තහනම්
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් බිරිඳ මෙන්ම ඇමෙරිකන් ජනාධිපති ආර්යාව ද වන ජිල් බයිඩන් සහ බයිඩන්ගේ දියණිය ඇතුළු තවත්
ධවල මන්දිරය වඳුරු උණට එන්නත් බෙදීම අරඹයි
වඳුරු උණ (වඳුරු පැපොල) ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමඟ, වඳුරු උණ ආසාදනය වීම වැළැක්වීමට නිපදවා ඇ