පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (4) නව භාරකාර රජයේ අගමැති ලෙස හිටපු අග විනිසුරු ගුල්සර් අහමඩ් ගේ නම යෝජනා කළේය.
සයුරෙන් එතෙර
පාකිස්තාන දේශපාලනය අවුල් ජාලයක්
පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු, ව්‍යවස්ථාවේ 224 ඒ (4) වගන්තියට අනුව, මහ මැතිවරණයක් පැවැත්වෙන තුරු, භා
හංගේරියානු අගමැතිට ජය
හංගේරියානු මහ මැතිවරණය පැවැත්වුණු අතර, තව දුරටත් බලයේ රැදී සිටීමට, ජාතිකවාදී අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බාන් සමත්
ඇමෙරිකාවේ වෙඩි තැබීමක්
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැක්රමැන්ටෝ අගනුවර සිදුවුණු වෙඩි තැබීමකින් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර 12 ද
කීව් පළාත යළිත් යුක්රේන හමුදා අතට
යුක්රේනයේ කීව් අගනුවර අයත් කීව් පළාත සම්පූර්ණයෙන් යළි තම ග්‍රහණයේ පසුවන බවත් රුසියන් හමුදා පසුබැසීම ආරම්භ කර ඇත
බ්‍රිතාන්‍යයෙන් නව විකෘතියක් හමුවෙලා
ඔමික්‍රොන් විකෘතියේ උප ප්‍රභේද වන ’බී.ඒ.1’ සහ ’බී.ඒ.2’ සංයෝජනය වීමෙන් නිර්මාණය වූ තවත් බිහිසුණු ’කොවිඩ් 19’ විකෘතියක
පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවයි
විපක්ෂ සන්ධානය පාකිස්තාන ජාතික සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළ විශ්වාසභංගය සම්බන්ධයෙන් ඡන්ද විමසුම අද (3) පැව
ලොව පළමු ’කොවිඩ් 19’ නාසික එන්නත කරළියට
නාසයට ඉසින දියරයක් ලෙස නිපදවූ ලොව පළමු ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත එළිදක්වමින් එය ලියාපදිංචි කිරීමට රුසියා
ඉන්දු ඕස්ට්‍රේලියා ආර්ථික වෙළෙඳ සහයෝගීතාවක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මැදිහත් වී, දෙරට අතර නව ආර්ථික
විල් ස්මිත් හොලිවුඩ් ඇකඩමියෙන් ඉල්ලා අස්වෙයි
විල් ස්මිත් ඔස්කාර් සිනමා සම්මාන උළෙල සංවිධානය කරන හොලිවුඩ් චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමියේ සාමාජිකත්වයෙන් ඉ
මගේ ජීවිතය අනතුරේ - ඉම්රාන් කියයි
තම ජීවිතය අනතුරේ බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කියයි.
යුක්රේනයෙන් රුසියාවේ තෙල් ගබඩාවට ප්‍රහාර
යුක්රේන හමුදාවට අයත් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා දෙකක් රුසියානු දේශ සීමාවට ඇතුළු වී, රුසියාවේ බෙල්ගොරොඩ් පළාතේ බ
විල් ස්මිත් අත්අඩංගුවට ගන්න පොලිසිය සූදානමින්
හොලිවුඩ් නළු විල් ස්මිත්, විකට නළු ක්‍රිස් රොක් ට අතුල් පහරක් එල්ල කිරීම සම්බන්ධයෙන් ලොස් ඇන්ජලීස් පොලිසිය විල්
ඩොන්බාස් පළාතට දරුණු ලෙස පහර දෙන්න සූදානම්
යුක්රේනයේ ඩොන්බාස් පළාතේ යුක්රේන හමුදා ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදා ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙ
‘ජී20’ කණ්ඩායමට රුසියාව ඕනෑ නෑ
‘ජී20’ කණ්ඩායමෙන් රුසියාව නෙරපා දැමිය යුතු යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ පවසයි. කැනඩා අග්‍රාමත්‍යවරයා මෙ
යුක්රේන ජනරාල්වරුන් දෙදෙනකු ද්‍රෝහීන් වෙලා
යුක්රේන හමුදා ජනරාල්වරුන් දෙදෙනකු ද්‍රෝහීන් ලෙස නම් කිරීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්රමුඛ රජ
තෙල් සහ ගෑස්වලට රූබල්වලින් ගෙවන්න
රුසියානු ගෑස් සහ තෙල් සැපයුම්වලට රුසියානු රූබල්වලින් ගෙවීම් කරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුරෝප
තමා බලයෙන් නෙරපන්න හදන්නේ ඇමෙරිකාව
තමා විශ්වාසභංගයෝජනාවක් හරහා ධුරයෙන් ඉවත් කිරීමට උත්සහ දරණ විදේශීය බලවේගය ලෙස පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛ
ඉම්රාන්ගේ ජාතිය ඇමැතීමට හමුදාවෙන් බාධා
පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වී, විපක්ෂයේ දෝශාභියෝගයකට පවා මුහුණ දීමට සිදුවී සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම
රුසියාව ඇමෙරිකන් ගගනගාමියා එක්කගෙන ඇවිල්ලා
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන්, ඇමෙරිකාව සහ රුසියාව අතර එදිරිවාදිකම් පැවැතියත්, අභ්‍යවකාශ නැවැතු
පුටින් ට වැරදි තොරතුරු දීලා
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයක් ගත්තේ, රුසියන් හමුදා උපදේශකයන් ඔහුට
ඉම්රාන්ට බහුතරය නෑ
විපක්ෂයේ දෝශාභියෝගයට මුහුණ දෙන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පාකිස්තාන ජාතික සභාවේ (පාර්ලිමේන්තුවේ) බහ
පුටින් සෙලෙන්ස්කී මුහුණට මුහුණ හමුවෙනවා
තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවැති සාම කතා ඵලදායී අයුරින් අවසන් වීමත් සමඟ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ
ඉම්රාන්ට එරෙහි දෝෂාභියෝගය හෙට
පාකිස්තාන අග්රායමාත්යි ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සහ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඡන්
රුසියන් හමුදාව අඩියක් පස්සට ගනී
යුක්රේනයේ කීව් අගනුවර වට කර සිටින රුසියන් හමුදා පවසා ඇතත්තේ කීව් අගනුවර ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර අඩු කි
යුක්රේනයෙනුත් කොන්දේසියක්
යුද්ධය කඩිනමින් අවසන් කිරීමට, රුසියාව යුක්රේනයට ඉදිරිපත් කළ ප්‍රධානතම කොන්දේසියට තමන් එකඟ වන්නේ, ලොව ප්‍රබල රටව
පුටින් හමුවන්න ඕනෑම වේලාවක සූදානම්
තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දරුණු ලෙස විවේචනය කළත්, පුටින් මුහුණට මුහුණ හමුවීමට එය බාධාවක් නොවන බව ඇ
විල් ස්මිත් සම්බන්ධයෙන් විමර්ශනයක්
94 වැනි ඔස්කාර් සිනමා සම්මාන උළෙලේදී, නිවේදක නළු ක්‍රිස් රොක්ට අතුල් පහරක එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන්, මෙවර හො
රුසියන් බිලියනපතියාට වස දුන්නැයි සැකයක්
යුක්රේන බෙලරූස් දේශසීමාවේදී රුසියන් යුක්රේන රජයේ නියෝජිතයන් අතරේ සාම කතා පැවැත්වෙද්දී, යුක්රේනයට සහාය පළ කරමින