ගතවුණු පැය 24 ඇතුළත ජපානයෙන් කිසිදු ’කොවිඩ් 19’ මරණයක් වාර්තා නොවුණු බවත්, ’කොවිඩ් 19’ මරණයක් මෙසේ වාර්තා නොවුණේ වසර
සයුරෙන් එතෙර
එන්නත් නොගත් අය රෝහල් බිල ගෙවිය යුතුයි
රජය විදේසවලින් මිලදී ගෙන නොමිලේ ලබා දෙන ’කොවිඩ් 19’ ප්‍රතිශක්ති එන්නත් ප්‍රතික්ෂේප කරන සිංගප්පූරු වැසියන්, ’කොවි
ඕස්ට්‍රේලියාවේ දරුවන්ට එන්නත් දීම ප්‍රමාදයි
වයස අවුරුදු 11 ට අඩු දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සඳහා තවමත් සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිව නොම
ඉන්දියාවේ ළමා රෝහලක ගින්නක්
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බෝපාල් නගරයේ පිහිටි කමලා නේරු ළමා රෝහලේ ඇති වූ හදිසි ගින්නකින් අලුත ඉපදුන ක
චීන ගගනගාමිනියක් උඩු ගුවනේ වැඩ
චීන ගගනගාමිනියක වන වැංග් යපිංග් ඊයේ (8) අභ්‍යවකාශයේ ගගන සක්මනක නියැළෙමින් වාර්තාවක් පිහිටුවූවාය. ඒ, ගගන සක්මනකට එක
5ත් 11ත් වයසේ පොඩ්ඩන්ට එන්නත්
ඇමෙරිකාවේ අවුරුදු 5 ත් 11 ත් වයස් කාණ්ඩයේ පාසල් දරුවන්ට ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම මේ වනවිට ආරම්භ වී
තමිල්නාඩුවටත් මහ වැසි
බෙංගාල බොක්කේ වර්ධනය වූ සුළි කුණාටු තත්ත්වයේ බලපෑම හේතුවෙන්, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ද මහ වැසි ඇදහැලෙන බ
’ෆයිසර්’ සමාගමෙන් පෙත්තක්
ඇමෙරිකාවේ ’ෆයිසර්’ සමාගම, ’කොවිඩ් 19’ වයිරස අඩපණ කළ හැකි බෙහෙත් පෙත්තක් හඳුන්වා දීමට සූදානමින් සිටී. මෙම පෙත්ත වෙළ
’ඇල්ෆා’ විකෘතිය බල්ලන් බළලුන්ගෙන් හමුවෙයි
ඇමෙරිකාවේ බල්ලන් සහ බළලුන්ට ’කොවිඩ් 19 ඇල්ෆා’ විකෘතිය ආසාදනය වී ඇතැයි එරට පශු වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ වාර්
ආර්යන් ඛාන් අත්අඩංගුවටගත් නිලධාරියා විමර්ශනවලින් ඉවතට
බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුම්බායි මත්ද්රව්
ජගත් පරිසර සමුළුවට ග්රෙටාගේ අප්‍රසාදය
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවර පැවැත්වෙන, එක්සත් ජාතීන්ගේ ’කොප්26’ දේශගුණික විපර්යාස පිටුදැකීමේ සමුළුව විහිළුවක
ජර්මන් මගී දුම්රියක පිහි ප්‍රහාරයක්
ජර්මන් මගී දුම්රියක් තුළ සිදුවුණු පිහි ප්‍රහාරයකින් දුම්රියේ ගමන් ගනිමින් සිටි මගීන් පස් දෙනකු තුවාල ලැබූ බවත්
ඉන්දියාවේ කොරෝනා රෝහලක ගින්නක්
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අහ්මෙද්නගර් නුවර රෝහලක ’කොවිඩ් 19’ රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවක ගින්නක් හටගත
ගන්නා පියවර ලෝකයාට කියයි
ඉන්දියාව පළමු වරට දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් තමන් ගැනීමට බලාපොරොත්තු වන පියවර සම්බන්ධයෙන් ඉකුත් දා ලෝක ප්‍ර
සියෙරා ලියෝන් පිපිරීමෙන් 91 ක් මරුට
සියෙරා ලියෝන්හි අගනුවර වන ෆ්‍රීටවුන් හි සිදු වූ අනතුරකින් පුද්ගලයන් 91 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා
හඬ නැගීම තමන් සතු වගකීමක්
සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් හඬ නැගීම තමන් සතු වගකීමක් ලෙස දැනෙන බව එක්සත් ජාතීන්ගේ 26 දේශගුණික විපර්යාස
යුරෝපා රටවල කොරෝනා ඔඩුදුවයි
යුරෝපය යළිත් වරක් ’කොවිඩ් 19’ කේන්ද්‍රස්ථානය වීමේ ලකුණු පෙන්නුම් කරන බවත්, දෛනිකව යුරෝපා රටවලින් වාර්තා වන ආසාදි
අලුත් රැල්ල පාලනය කිරීම අසීරුයි
චීනය පුරා පැතිරීමට පටන් ගත් නව කොරෝනා රැල්ල පාලනය අසීරු වී ඇතැයි චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ වනවිට චීනයේ පළාත් 31
ත්රස්තවාදයට එරෙහි සටනේදී උපායමාර්ගික සහයෝගීතාවක්
ත්රස්තවාදයට එරෙහි සටනේදී ශක්තිමත් උපායමාර්ගියක සහයෝගීතාවක් පවත්වාගෙන යෑමට ඉන්දියාවත් ඇමෙරිකාවත් එකඟත්වය පළ
කොරෝනා අවදානම වැඩි කරන ජානයක්
කොරෝනා අවදානම වැඩි කරන, දකුණු ආසියානු රටවල වැසියන්ට පමණක් සුවිශේෂී වූ ජානයක් සොයා ගැනීමට බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්
ඉන්දියාවේ ’කොවැක්සින්’ එන්නතට අනුමැතිය
සියයට 100 ක් ඉන්දීය තාක්ෂණයෙන් නිපදවූ ’කොවැක්සින්’ යන නමින් හැඳින්වෙන ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතට ලෝක සෞඛ්
පොඩ්ඩන්ට ’ෆයිසර්’ දෙන්නේ මෙහෙමයි
ඇමෙරිකාවේ ’කොවිඩ් 19’ එන්නත්කරණ වැඩසටහන තවත් පුළුල් කරමින් එරට අවුරුදු 5 ත් 11 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ද එන්නත් ලබා
එක් ආසාදිතයයි: පාසලක් වැසෙයි
චීනයේ ප්‍රාථමික මාසලකින් එක් ’කොවිඩ් 19’ ආසාදිතයකු වාර්තාවීමත් සමඟ එම පාසල කඩිනමින් වසා දැමීමට සෞඛ්‍ය අංශ සහ බලධ
අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්න
හදිසි අවස්ථාවක් එළඹුනහොත් ඊට මුහුණදීමට අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගබාගන්නැයි, චීන බලධාරීන් සිය රටවැසියන්ට දැනුම්
දේශගුණික සමුළුවේදී බයිඩන් නිදි කිරයි
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ’කොප්26’ (COP26) සමුළුව සහභාගී වී, රාජ්‍ය නායකයන්ගේ දේශන අසා සිටිද්දී, ජනාධි
ඇමෙරිකාව දකුණු කොරියාව යුද අභ්‍යාසයක් අරඹයි
උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීමේ මධ්‍යයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ
පියයුරු පිළිකා නසන එන්නතක් එනවා
ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් පිරිසක්, පියයුරු පිළිකා නසන එන්නතක් නිපදවා ඇති බවත්, එම එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නු
‘කොවිඩ්-19’ සීමා තවත් සතියකින් දීර්ඝ කෙරේ
නවසීලන්තය සිය විශාලතම නගරය වන ඕක්ලන්ඩ්වලට පනවා තිබෙන ‘කොවිඩ්-19’ සීමා තවත් සතියකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
තවත් කොරෝනා එන්නතකට අනුමැතිය
ඇමෙරිකාවේ ’නොවාවැක්ස්’ ඖෂධ නිෂ්පාදන සමාගම සහ ඉන්දියාවේ ’සේරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම ’කොවාවැක්ස්’ යන වෙළෙඳ නාමය ය
කාබුල් හමුදා රෝහලේ බෝම්බ පිපිරේ
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි එරට විශාලතම හමුදා රෝහලේ අධි බලැති බෝම්බ දෙකක් පිපිරීයෑමෙන් 20 දෙනකු ජීවිතක්ෂ