ඇෆ්ඝනිස්ථානයේ බලය තලෙබාන් සංවිධානය අල්ලාගැනීම හේතුවෙන් පළායන ඇෆ්ගනිස්ථාන සරණාගතයින් 20,000ක පමණ පිරිසක් සඳහා ඉදි
සයුරෙන් එතෙර
ගුවන් යානයෙන් වැටී මැරුණේ පාපන්දු ක්‍රීඩකයෙක්
තලේබාන්වරුන්ට බියෙන් ඇමෙරිකන් හමුදා ගුවන් යානයක එල්ලී යෑමට උත්සාහ කරද්දී, වැටී මියගිය තරුණයන් කිහිප දෙනකුගෙන්
මාස්ක් නැති බ්‍රිතාන්‍ය ජාතිකයාට සිරදඩුවම්
මුහුණු ආවරණයක් නොමැතිව, සිංගප්පූරු මගී දුම්රියකින් ගමන් කළ බ්‍රිතාන්‍ය ජාතිකයකුට සිංගප්පූරු අධිකරණයක් සති 6 ක ස
තලේබාන්වරුන් බටහිර හිතවාදීන් දඩයම අරඹයි
ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගත් තලේබාන් සටන්කාමීන්, ඇමෙරිකා සහ නේටෝ හිතවාදී ඇෆ්ගන් සිවිල් වැසියන් දඩයම් කිරීම ආරම්
ජලල්ලාබාද් වැසියෝ තලේබාන්වරුන්ට එරෙහි වෙති
ඇෆ්ගනිස්තානයේ ජලල්ලාබාද් නුවර වැසියන්ගෙන් තලේබාන්වරුන්ට විරෝධයක් එල්ල වන බව වාර්තා වේ.
තලේබාන් පාලනය ඉන්දියාවට තර්ජනයක්
තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීම සහ නව රජයක් පිහිටුවීම දකුණු ආසියානු කලාපයටත්, විශේෂයෙන් ඉන්දිය
තලේබාන් මාධ්‍ය හමුවක්
ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු තලේබාන්වරුන් කාබුල් අගනුවර රජයේ මාධ්‍ය කේන්ද්‍රයේ නිල මාධ්‍ය හමුවක් ප
යානයට බලෙන් ගොඩවුණු ඇෆ්ගන් වැසියෝ
තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර අත්පත් කරගත් අවස්ථාවේ, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට සහාය දක්වන, තලේබාන්
ඇෆ්ගනිස්තානය යළි එමිරේට් රාජ්‍යයක් වෙයි
තලේබාන්වරුන් යටතේ, ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් සකස් කර දුන් ව්‍යවස්ථාව අහෝසි වී, ඇෆ්ගනිස්තානය යළිත් වරක් ඉස්ලා
හයිටි භූමි කම්පාවෙන් මියගිය ගණන ඉහළට
හයිටියට බලපෑ භූමි කම්පාව හේතුවෙන් මියගිය ගණන 1,297 දක්වා ඉහළ ගොස් තිබේ.
මැලේසියානු අගමැති අස්වෙයි
මැලේසියා ආග්රාමාත්ය මුහයිදීන් යස්සින් ට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. ඒ, ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලය න
රටින් පලා යන්න ඇෆ්ගන් වැසියෝ පොරකති
තලේබාන් ත්රස්තවාදීන් කාබුල් අගනුවර අල්ලා ගනිදිද්දී, ඇෆ්ගන් සිවිල් වැසියන් දහස් ගණනින්, රටින් පිටවී යෑමට කාබුල
ඇෆ්ගන් වැසියන් අමාරුවේ දැම්මා: බයිඩන්ට දොස්
ඇෆ්ගන් සිවිල් වැසියන් අමාරුවේ දැමූ බවට ඇමෙරිකන් ජනාධිපතිජෝ බයිඩන්ට දිගින් දිගටම චෝදනා එල්ල වෙයි.
ඇෆ්ගන් ජනපති ටජිකිස්තානයට පලා යයි
ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානී කාබුල් අගනුවර අත්හැර ටජිකිස්තානය වෙත ගොස් ඇතැයි ඇෆ්ගනිස්තාන අභ්‍යන්තර කටයුත
හයිටි භූමි කම්පාවෙන් මියගිය ගණන 304 ක්
දේශපාලන සහ ආර්ථික අර්බුදවලින් පීඩාවට පත්වූ හයිටි රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාව හේතුවෙන්
ඉන්දියාව 75 වැනි නිදහස සමරයි
ඉන්දියාව අද (15) 75 වැනි නිදහස් දිනය සැමරයි. නිදහස් දින ප්‍රධාන සැමරුම් උත්සවය නවදිල්ලියේ රතු බලකොටුව කේන්ද්‍රකොට ගන
ත්රස්තයෝ කාබුල් ළඟටම ඇවිල්ලා
නගර සහ පළාත් එකිනෙක අත්පත් කර ගන්නා තලේබාන් ත්රස්තවාදීන් මේ වනවිට ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර අද්දරට පැමිණ සි
ප්‍රබල භූමි කම්පාවකින් හයිටිය කැලැඹේ
රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් හයිටිය කැලඹුණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය අවට රටවල
නිව් සවුත් වේල්ස් ලොක්ඩවුන්
ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 466 දෙනකු වාර්තාවීමත් සමඟ සංචාරක සීමා පනවා තිබුණු ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස
තලේබාන් ත්රස්තයන්ට එරෙහිව සටන් වදිනවා
ප්රචණ්ඩ ක්‍රියා කරමින්, ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්ත තිස් හතරෙන් 18 ක් මුළුමනින්ම සිය ග්‍රහණයට නතුකරගෙන සිටින තලේබාන
ඉන්දුනීසියාවේ කොරෝනා වැඩිවෙයි
රෝහල් ධාරිතාව ඉක්මවා යෑමත් සමඟ ’කොවිඩ් 19’ ආසාදිතයන් නිවෙස්වල රඳවා නිවසේ දී ප්‍රතිකාර කිරීමට ඉන්දුනීසියා රජයටත්
පාකිස්තානය නිදහස් දිනය සමරයි
පාකිස්තාන නිදහස් දිනය අද (14) ට යෙදී තිබේ. නිදහස් දින සැමැරුම් පැවැත්වීම සිදුවූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවය. ඊට හේ
තලේබාන් සමඟ බලය බෙදාගන්න ඇෆ්ගන් රජය සූදානම්
තලේබාන් සංවිධානය සමඟ බලය බෙදා ගැනීමට තමන් සූදානම් බව බටහිර හිතවාදී මෙන්ම බටහිර අනුග්‍රහයෙන් ද පිහිටවනු ලැබූ ඇෆ්
බෙයිජීං ආරක්ෂාව තර කෙරේ
නව කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් වන ඩෙල්ටා ප්‍රභේදය පැතිර යෑම හේතුවෙන් බීජිං අගනුවර ආරක්ෂාව වැඩි කිරීමට චීනය පිය
කැලිෆෝනියා ගුරුවරුන්ට එන්නත අනිවාර්යයි
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගුරුවරුන් ඇතුළු පාසල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ’කොවිඩ් 19’ ප්‍රතිශක්ති
දින 90 ඇතුළත ත්රස්තයන් කාබුල් අල්ලා ගනීවි
ඉදිරි දින 90 ඇතුළත තලේබාන් ත්රස්තවාදීන් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර අත්පත් කරගනු ඇතැයි ඇමෙරිකන් හමුදා බුද්ධි අ
එන්නත් ලබා නොගත් සේවකයන් පහ කරලා
කොවිඩ් මර්දන එන්නත් ලබා නොගෙන රැකියාවට වාර්තා කළ සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කිරීමට සී.එන්.එන් ප්රවෘත්ති සමා
ඉතාලියේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යයි
යුරෝපා රටක් වන ඉතාලියේ සිසිලි දූපතේ උෂ්ණත්වය, වාර්තාගත ලෙස සෙල්සියස් අංශක 48.8 තෙක් ඉහළ ගොස් ඇති බවත්, ඉතිහාසයේ පළමු
ෆයිසර් එන්නත් මිලියන 50 ක් ඉන්දියාවට
ෆයිසර් සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 50ක් ගැනීම සඳහා ඉන්දියාව මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර