ඇෆ්ගන් තලේබාන් ත්රස්තවාදීන් මුහුණ ආවරණය නොකර, මෝටර් රථයකින් ගමන් කරමින් සිටි තරුණියක ඝාතනය කර ඇතැයි ’ඇෆ්ගන් ටය
සයුරෙන් එතෙර
ඉන්දීය දේශපාලන පක්ෂවලට දඩ නියම වෙයි
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, එරට පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය සහ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්රස් පක්ෂ
හමුදා ඉවත් කිරීම ගැන කනගාටුවක් නෑ
ඇෆ්ගනිස්තානයනේ හමුදා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් කනගාටු නොවන බවත්, මේ මොහොතේ ඇෆ්ගන් රජය සහ ආරක්ෂක අංශ කළ යුතු වන්න
ඕස්ට්‍රේලියානුවන්ට ’මොඩර්නා’
ඇමෙරිකාවේ ’මොඩර්නා’ එන්නත ඕස්ට්‍රේලියානුවන්ට ලබා දීමට, ඕස්ට්‍රේලියා රජය තීරණය කර තිබේ. ඕස්ට්‍රේලියා රජය මෙසේ ත
ඇමෙරිකන් නියෝජිතයා තලේබාන් නායකයන් හමුවෙයි
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පත් කළ ඇමෙරිකන් විශේෂ නියෝජිත සැල්මේ කලයිල්සාද් සහ ඇෆ්ගන් තලේබාන් නායකයන් අතර හමුවක් දෝහ
මියන්මාර සරණාගතයන්ට එන්නත්
මියන්මාරයේ ගැටුම් හේතුවෙන් දිවි බේරා ගනිමින්, ගම්බිම් අතහැර බංග්ලාදේශයට පලා ගොස්, බංග්ලාදේශ සරණාගත කඳවුරුවල රැ
ආසාදිතයන් හඳුනා ගන්න පුළුල් වැඩපිළිවෙළක්
චීනයේ නගර රැසකින් නව කොරෝනා වයිරස හෙවත් ‘කොවිඩ්-19’ ආසාදිතයන් වාර්තා වීමත් සමඟ මහ පරිමාණයෙන් වයිරස ආසාදිතයන් හඳු
ආජන්ටිනාවේ කොරෝනා ආසාදිතයන්ගේ අඩුවක්
සති අටකට පසු ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සහ මරණ අඩුවක් පෙන්නුම් කළ බැවින්, ලොක්ඩවුන් තහංචි පියවරෙන
වූහාන් නුවර මිලියන 11 ටම වෛද්‍ය පරීක්ෂණ
’කොවාඩ් 19’ වයිරස ආසාදිතයන් සෙවීමට, මධ්‍යම චීනයේ වූහාන් නුවර වාසය කරන මිලියන 11 ක පිරිස සම්පූර්ණයෙන් කොරෝනා හඳුනා ග
ඉන්දියාවේ කොරෝනා රෝගීන්ට රුසියාවෙන් නව ඖෂධයක්
කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකර්මයක් ලෙස රුසියානු විද්‍යාඥයන් විසින් නිපදවනු ලැබ ඇති නව ඖෂධය ඉන්දීයාවේ ඖෂධ සමාග
සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම ඉතාමත් වැදගත්
එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කරන අතරවාරයේදීම මහජන සෞඛ්‍ය පිළිවෙත් සහ සමාජ ක්‍රියාමාර්ග දැඩිව පිළිපැදිය යුතු ය
ඇෆ්ගන් නගරයක් තලේබාන් අල්ලා ගනී
ඇෆ්ගනිස්තානයේ පළාතක අගනගරයක බලය අල්ලාගැනීමට තලේබාන් සටන්කාමීහු සමත්ව සිටිති.
ඉන්දියානුවන්ට ජොන්සන් එන්නත
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ එක් මාත්‍රාවකින් පමණක් සමන්විත කොවිඩ්-19 එන්නතට හදිසි භාවිතය සඳහා අවසර දීමට ඉන්දියා
ඇමෙරිකාවේ වැඩි පිරිසකට එන්නත් ලැබිලා
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනගහනයෙන් අඩකට වැඩි පිරිසකට ‘කොවිඩ්-19’ මර්දනය ලබා දී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඇෆ්ගන් මාධ්‍ය ප්‍රධානියා ඝාතනය කෙරේ
ඇෆ්ගන් තලේබාන් ත්රස්තවාදීන්, එරට ජාතික මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ දාවා ඛාන් වෙඩි තබා ඝාතනය කර තිබේ.
ටෝකියෝ නුවර පිහි ප්‍රහාරයක්
ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානයේ ටෝකියෝ නුවර මගී දුම්රියක් තුළ සිදුවුණු පිහි ප්‍රහාරයකින් 10 දෙනකු බරපතල තුවාල ලැ
තලේබාන් අර්බුදය කඩිනමින් විසඳාගන්න ඕනෑ
ඇෆ්ගන් තලේබාන් අර්බුදයට කඩිනමින් විසඳුමක් අවශ්‍ය බව පෙන්වා දෙමින්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට රුසියානු ජ
චීනයෙන් ලෝකයට එන්නත් බිලියන දෙකක්
’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරහිව නිපදවා ඇති එන්නත් මාත්‍රා බිලියන දෙකක් සහ ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක මුදල
බ්‍රිතාන්‍ය වැසියන්ට මේ මස අගදී තෙවන මාත්‍රාව
බ්‍රිතාන්‍යයේ කොවිඩ් එන්නත් තෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ලබන මසදී ආරම්භ වන බව ගාඩියන් පුවත්පත වාර්තා කර සිටී.
ඉන්දුනීසියාවේ කොරෝනා මරණ ලක්ෂය පසු කරයි
’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැටකන ඉන්දුනීසියාවේ කොරෝනා මරණ මේ වනවිට ලක්ෂය පසු කර තිබේ. ඉන්දුනී
බංග්ලාදේශයේ මංගල උත්සවයකට හෙණ ගහලා
බංග්ලාදේශයේ මංගල උත්සවයක් අතරතුරේ සිදුවුණු අකුණු සැර වැදීමකින් 17 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් 14 දෙනකු තුවාල ලැ
පාකිස්තාන අගමැතිගේ මන්දිරය කුලියට දෙයි
පාකිස්තාන අග්‍රාමාත්‍ය නිල නිවස කුලියට දීමට එරට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
සතියකදී මිලියන 10 කට එන්නත් දෙනවා
සතියක් ඇතුළත මිලියන 10ක ජනතාවකට එන්නත් ලබාදීමට බංග්ලාදේශය සූදානම් වේ.
තෙවැනි මාත්‍රාව ප්‍රමාද කරන්න
ලොව සෑම රටක්ම ආසන්න වශයෙන් සිය ජනගහනයෙන් සියයට 10ක් එන්නත්කරණය කර අවසන් කරන තෙක් ‘කොවිඩ්-19’ මර්දන එන්නත්වල තෙවැනි
නිව්යෝක් ආණ්ඩුකාරවරයාට ලිංගික අපහරණ චෝදනා
නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෲ කූමෝ ට ලිංගික අපහරණ චෝදනා එල්ල වී ඇති බවත්, එම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්
වූහාන් නුවරින් යළි ආසාදිතයන් හමුවෙයි
චීනයේ නගර 20 කින් සහ පළාත් 18 කින් ’කොවිඩ් 19 ඩෙල්ටා’ ආසාදිතයන් හමුවී ඇතැයි චීන සෞඛ්‍ය අංශ පවසයි.
ඉන්දියාවේ කොරෝනා ආසාදන ප්‍රතිශතය ඉහළට
ගතවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 41,831 ක් වාර්තා වූ බවත් ඒ අනුව, එරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන තුන්ක
වසර දෙකකින් මැතිවරණයක් පවත්වනවා
වසර දෙකකින් එනම් 2023 දී බහු පාක්ෂික මැතිවරණයක් පැවැත්වීමට තමන් ප්‍රතිඥා දෙන බව, නායිකා අවුන් සාන් සූ කී ඇතුළු ප්‍රජ
තලේබාන් ත්රස්තයෝ ඇෆ්ගන් නගරවලට පහර දෙති
ඇමෙරිකාව ප්රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමත් සමඟ එරට ප්‍රධාන නගරවලට ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන