ඇෆ්ගනිස්තානයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංක
සයුරෙන් එතෙර
හයිටි ජනපතිගේ ඝාතකයන් හඳුනා ගැනෙයි
හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස්ගේ ඝාතනය කළේ 28 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් බවත්, ඇමෙරිකානුවන් සහ කොලොම්බියානුවන් ඊට
ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කිරීම කඩිනම් වෙයි
ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමෙරිකා සහ නේටෝ හමුදා ඉවත් කිරීම කඩිනම් කළ බවත්, ලබන අගෝස්තු 31 වැනිදා වනවිට එම කටයුතු අව
ඝානා ජනපති ආර්යාවන්ට වැටුප් දීමේ යෝජනාවක්
අප්‍රිකාවට අයත් ඝානා රාජ්‍යයේ ජනාධිපති සහ උප ජනාධිපති ආර්යාවන් සඳහා කැබිනට් අමාත්‍යවරුන්ට සමාන වැටුපක් ලබා දිය
හයිටි ජනපති ඝාතනයේ මහ මොළකරු නිදැල්ලේ
හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් කීප දෙනකු අත්අඩංගුවට ගත් බවත්, ඝාතනයේ මහ මොළකරු ස
හිටපු ජනපති සූමා පොලිසියට බාර වෙයි
අධිකරණ නියෝගයට හිස නමමින්, දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමා පොලිසියට බාර විය. ඒ අනුව, ඔහුට මාස 15 ක සිරදඩ
මෝදිගේ නව කැබිනට්ටුවට අලුත් මුහුණු රැසක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදු කළ නව කැබිනට් සංශෝධනයට අනුව, එරට ප්‍රධාන අමත්‍යාංශ ලෙස සැලෙකන සෞඛ්‍ය, අධ
හයිටි ජනාධිපති ඝාතනය කෙරේ
හයිටි ජනාධිපති හොවනෙල් මොයිස් වෙඩි තබා ඝාතනය කෙරුණි. වෙඩි ප්‍රහාරයට ලක් වෙද්දී ජනාධිපතිවරයා ඔහුගේ පෞද්ලික නිවස
රුසියන් මගී යානයක් අතුරුදන්
පුද්ගලයන් 28 දෙනකු රැගත් රුසියාවට අයත් ’ඒ.එන් 26’ ගුවන් යානයක් අතුරුදන් බවත්, යානය කඩා වැටෙන්න ඇතැයි සැක කරන බවත් එර
ඉන්දීය එන්නත හිතුවාට වඩා සාර්ථකයි
ඉන්දියාවේ භාරත් බයෝටෙක් ඖෂධ නිෂ්පාදන සමාගමේ ’කොවැක්සින්’ එන්නත අපේක්ෂා කළාටත් වඩා සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර
ඇමෙරිකාව නිදහස සමරයි
ඇමෙරිකා එක්සත් ජනපද නිදහස් දිනය සමරයි. ජූලි 4 වැනිදා එනම් නිදහස් දිනය සමරද්දී, රටේ ජනගහනයෙන් සියයට 70 කට වඩා කොරෝනා
පාප්තුමන්ට සැත්කමක්
ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝමයේ රෝහලකදී උදරයේ සැත්කමකට භාජන කළ බවත්, සැත්කම සාර්ථක වූ බවත් වතිකානය නිකුත්
ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත එන්නත් පිළිගන්න
හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද ඕනෑම එන්නතක් පිළිගන්නැයි ද එම එන්නත් ලබාගත් අයට ද දේශසීමා විව
කාශ්මීර ගුරුවරුන්ට සිසුන්ට එන්නත දෙයි
අධ්‍යාපන ආයතන නැවත විවෘත කිරීමට පෙර අධ්‍යයන, අනධ්‍යයන කාර්යමණ්ඩලවලට සහ සිසු සිසුවියන්ට සම්පූර්ණයෙන්ම එන්නත් ලබ
පාකිස්තානයේ පිපිරීමක්
වයඹ දිග පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ සිදු වූ පිපිරීමකින් කුඩා දරුවන් තිදෙනකු මියගොස් ඇතැයි පාකිස්තාන ප
පිලිපීන හමුදා යානයක් කඩා වැටේ
පිලිපීන ගුවන් යානය කඩා වැටීමෙන් මියගිය ගණන 17ක් යැයි එරට ආරක්ෂක අමාත්‍ය ඩෙල්ෆින් ලොරොන්සේ මීට ටික වේලාවකට ප්‍රකා
කැනඩා අගමැතිට දෙවැනි මාත්‍රාව ලැබේ
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඔහුට නියමිත ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගත්තේය.
රුසියාවේ කොරෝනා අඩුවන බවක් නෑ
රුසියාවේ ’කොවිඩ් 19’ මරණ සහ ආසාදිතයන් දිනෙන් දින ඉහළ යන බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
ඉන්දීය එන්නත ගත් අයට යුරෝපා රටවල් 7ක් විවෘතයි
ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත් ඉන්දියානුවන්ට තම රටව
කොරෝනා ’පොසිටිව්’ කිරීමේ ජාවාරමක්
පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට, ව්‍යාජ කොරෝනා වාර්තා ලබා දෙමින්, වෛද්‍ය නිවාඩු අනුමත කර ගැනීමටත්, සෞඛ්‍ය රක්ෂණ ම
දැඩි උණුසුමින් කැනඩාවේ 486 ක් මියගිහින්
දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් ගතවුණු දින පහ ඇතුළත කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයෙන් පමණක් මරණ 486 ක් වාර
ඇමෙරිකන් හිටපු ආරක්ෂක ලේකම් මියයයි
ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, ඔහුගේ පරිපාලනයේ ආරක්ෂක ලේකම් (ඇමැති) ලෙස කටයුතු කළ ඩොනල්ඩ්
චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 100 යි
චීනයට නායකත්වය ලබා දෙන චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා අද (1) ට වසර 100 ක් සපිරේ.
සංචාරක කර්මාන්තය කඩා වැටී ට්‍රිලියන 4 ක් පාඩුවක්
’කොවිඩ් 19’ වසංගතයෙන් එල්ල වූ දැඩි බලපෑම් හේතුවෙන්, ගෝලීය සංචාරක කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බවත්, එයින් ලෝක ආ
ඇමෙරිකන් එන්නතට ඉන්දියාවේ අනුමැතිය
ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා ‘කොවිඩ්-19’ මර්දන එන්නතට ඉන්දියාවේ අනුමැතිය හිමි වී ඇත. ඉන්දියාවේ මුම්බායි නුවර පිහි
ලෝක ජනගහනයෙන් බිලියන 3 කට එන්නත් ලැබිලා
ලෝක ජනගහනයෙන් බිලියන 3 කට ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් එක් මා
’කොරෝනා වයිරසය’ උතුරු කොරියාවට රිංගලා
දේශසීමා වසා දමා දැඩි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කළත්, ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, උතුරු කොරියාවට ව්‍යාප්ත
හිටපු ජනපති සූමාට මාස 15 ක සිරදඩුවම්
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමා ට මාස 15 ක සිර දඩුවම් නියම විය. හිටපු ජනාධිපතිවරයාට සිර දඩුවම් නියම කළ
එන්නත් මිශ්‍ර කිරීමෙන් සාර්ථක ප්‍රතිපල
’කොවිඩ් 19’ වයිරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මිශ්‍ර කිරීමෙන්, වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි යැ