’කොවිඩ් 19’ වසංගතය පාලනය කිරීමට වසා දැමුණු දිල්ලි, මහාරාෂ්ට්‍ර සහ තමිල්නාඩු යන ප්‍රාන්තවලට පනවා තිබූ ලොක්ඩවුන් ත
සයුරෙන් එතෙර
ඩයනා කුමරියගේ මංගල ඇදුම ප්‍රදර්ශනයට
මුළු ලොවක් ආදරයක් කළ බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය විසින් මීට වසර 40 කට පෙර සැරසී සිටි ඇයගේ මංගල ඇඳුම කෙන්සිංටන් මාළි
චීන නගරයක කොරෝනා පොකුරක්
දකුණුදිග චීනයේ, ග්වන්ඩොං පළාතේ, ග්වන්සෝ නගරයෙන් ’කොවිඩ් 19’ රෝගීන් හමුවීමට පටන්ගෙන ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි. පස
පාකිස්තානයේ දුම්රිය දෙකක් ගැටී 30 ක් මරුට
දකුණුදිග පාකිස්තානයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරින් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
සිරුරේ දින 216 ක් කොරෝනා තිබිලා
ඒඩ්ස් රෝගී කාන්තාවකගේ සිරුරේ ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, දින 216 ක් පැවැති බවත්, එම කාලය තුළ ’කොවිඩ් 19’ වයිරසය,
කොරෝනා පාලනයට ඉන්දියාව හවුල් කර ගන්නවා
’කොවිඩ් 19’ හෙවත් නව කොරොනා වයිරස ව්‍යාප්තිය පාලනයට ඉන්දියාව හවුල් කර ගන්නා බව ඇමෙරිකන් සෞඛ්‍ය අංශ වෙනුවෙන්, එරට ව
චීනයේ දරුවන්ට ’සිනොවැක්’ එන්නත
’කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, චීන නිපදවා ඇති ’සිනොවැක් බයෝටෙක්’ ප්‍රතිශක්තිකරණ එන්නත එරට කුඩා දරුවන්ට ලබා දීමට චීන
දරුවන් රැකබලා ගන්න විශේෂ වැඩසටහනක්
’කොවිඩ් 19 ’ හෙවත් නව කොරෝනා වයිරසයට බිලි වී, මාපියන් අහිමි දරුවන් රැක බලා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ඉන්දීය රජය
ඉන්දීය යෝග ගුරුට වැඩ වරදී
’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට බටහිර වෛද්‍ය ක්‍රම යටතේ ප්‍රතිකර්මයක් නොමැති බවත්, යෝග ව්‍යායාම හරහා වයිරසය ස
ස්වීඩනයේ හිටපු නගරාධිපතිනිය කුණු ලොරියේ වැඩ
ස්වීඩනයේ ගුතෙන්බර්ග් නුවර හිටපු නගරාධිපතිනිය වන ඇන් සොෆී හර්මන්සන්, නගරාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසු නගරසභා
චීනයෙන් අලුත් කුරුළු උණ වයිරස ප්‍රභේදයක්
නැගෙනහිර චීනයේ, 41 හැවිරිදි පුද්ගලයකුට කුරුළු උණ වයිරසයට අයත් නව ප්‍රභේදයක් ආසාදනය වී ඇතැයි හඳුනා ගත් බව චීන ජාතික
දරුවන් 577 දෙනකුට අම්මා තාත්තා නෑ
කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ දරුවන් දහස් ගණනකට මව හෝ පියා හෝ අහිමි වී ඇති බවත්, මවත් පියාත් අහිමිවුණු දරුවන් 5
කොරෝනා ප්‍රභේද හඳුන්වන්න ග්‍රීක අකුරු
රටරටවලින් හමුවන කොරෝනා ප්‍රභේද, ග්‍රීක හෝඩියේ අකුරු භාවිතයට ගනිමින් අලුත් ක්‍රමයකට නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධ
ටාර්සන් නළු ජෝ ලාරා මියයයි
90 දශකයේ පුංචි තිරයේ ටාර්සන්ගේ චරිතයට පණ පෙවූ ඇමෙරිකන් නළු ජෝ ලාරා හදිසි අනතුරකින් මියගියේය. ජෝ ලාරා මියගියේ ඔහු ග
බ්‍රසීල ජනපතිට එරෙහිව දහස් ගණනින් වීදි බසිති
කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසි ලෙස පාලනය නොකළ බවට බ්‍රසීල ජනාධිපති යාර් බොල්සරානෝට චෝදනා කරමින්, බ්‍රසීල වැසියෝ ද
පාකිස්තාන විපක්ෂ නායකට රටින් පිටවීම තහනම්
පාකිස්තානයේ විපක්ෂ නායක ෂබාස් ෂරීෆ්ගේ නම එරට පිටවීමේ පාලන ලැයිස්තුවට ඇතුළත් කිරීමට රජය පියවර ගෙන ඇත.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රතිසංස්කරණයට
නවසීලන්ත රාජ්‍ය සේවයට වැටුප් ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට එරට රජය පියවර ගෙන ඇත.
චීනයේ වැඩ නිසා ඉන්දියාව ඇමෙරිකාවට ළංවෙයි
චීනය දිගින් දිගටම ලඩාක් පරිපාලන ප්‍රදේශයට කරන බලපෑම් සහ ආක්‍රමණ ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය දෙසට තල්ලු කරන බව
බයිඩන්ගේ පළමු අයවැය ප්‍රකාශ කෙරේ
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සිය පළමු අයවැය ප්‍රකාශයට පත් කළේය. බයිඩන් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වූයේ මෙම වසරේ ජනව
බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන්ට මංගල සීනු
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ඔහුගේ පෙම්වතිය කැරී සිමොන්ඩ්ස්ගේ මංගල උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට
චීනයට සමඟ සටනට ජපන් හමුදා පුහුණු කෙරේ
චීන යුද සෙබළුන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් ජපානයේ ආත්ම ආරක්ෂක බළකයන් ඉකුත් දා යුද අභ්‍යාසක් පැවැත්වීය.
අප්‍රිකාවට ඇස්ට්‍රාසෙනකා දෙවැනි මාත්‍රා මිලියන 20 ක් ඕනෑ
අප්‍රිකා රටවල වැසියන්ට, සති 6 ක් ඇතුළත, ’ඇස්ටාසෙනකා’ එන්නතේ දෙවැනි මාත්‍රා මිලියන 20 ක් අවශ්‍ය යැයි ලෝක සෞඛ්‍ය සංවි
ඉන්දියාවට අලුත් දේවතාවියක්
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ හින්දු කෝවිලකට, ‘කොරෝනා දේවි’ යනුවෙන් නම් කළ අලුත් දේවතාවියක ’වැඩ සිටින’ බවත්, ඇ
බ්‍රිතාන්‍යයේ කොරෝනා එන්නත ගත් පළමු පිරිමියා මරුට
මහා බ්‍රිතානයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේදී, එම එන්නත දෙවැනියට ලබා ගත් තැනැත්තා ද පළමුවෙන් ලබා ගත් පිරි
වසංගතයේ සුලමුල ගැන කඩිනමින් වාර්තාවක් ඕනෑ - බයිඩන්
’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ මූලාරම්භය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් දින 90 ක් ඇතුළත තමන්ට ලබා දෙන්නැයි ඇමෙ
එන්නත් ලබාගත් අයට මාස්ක් ඕනෑ නෑ
දකුණු කොරියාවේ ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සඳහා මුහුණු ආවරණ අවශ්‍ය නොවනු ඇත
කොංගෝ ගිනි කන්ද පිපිරී දරුවන් 100 ක් අතුරුදන්
කොංගෝ රාජ්‍යයේ ගිනිකන්දක් පිපිරීමෙන් එරට දරුවන් 100කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය කියා සිටී.
බයිඩන් පුටින් හමුව ජූනි 16 වැනිදා
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් ජිනීවාහිදී ලබන මස 16 වැ