සයුරෙන් එතෙර

තුර්කිය ලොක්ඩවුන්

කොවිඩ් -19 සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ අද (29) සිට මැයි 17 වනදා දක්වා රට සම්පූර්ණයෙන් වසා දැමීමට තුර්කි රජය තීරණය කර ඇත.

අල්ලූටත් කොරෝනා

ජනප්‍රිය තෙළිඟු නළුවෙක් වන අල්ලූ අර්ජූන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.