නවසීලන්තයේ චැතම් දූපතේ වෙරළට මියගිය තල්මසුන් 100ක් පමණ ගොඩගසා ඇතැයි වාර්තා වේ.
සයුරෙන් එතෙර
යුරෝපා සංගමය එන්නත් මිලදී ගන්න තවත් ගිවිසුමකට අත්සන් තබයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ මොඩර්නා සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 160ක් මිලදී ගැනීම සඳහා යුරෝපා සංගමය තවත් ගිවිසුමකට
ස්වයං නිරෝධායන කාල සීමාවේ වෙනසක්
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයට නිරාවරණය වීමෙන් අනතුරුව ස්වයං-නිරෝධායනය විය යුතු කාලය අඩු කිරීමට ඇමෙරිකා එක්
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ට ලබන වසර මැද වන විට එන්නත්
ලබන වසරේ ජූලි මාසය වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන 250 ත් 300 ත් අතර පිරිසකට පළමුවෙන් එම වෛරසය සඳහා නිෂ්පාද
ඇමෙරිකාවේ යුටා කාන්තාරයෙන් අරුම පුදුම ලෝහ කණුවක්
ඇමෙරිකාවේ යුටා කාන්තරායේ බැටළුවන් නිරීක්ෂණය කළ වනජීවී පර්යේෂකයන් කණ්ඩායමකට අරුම පුදුම ලෝහ කණුවක් හමුවී තිබේ.
ඇෆ්ඝනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 14 ක් මරුට
ඇෆ්ඝනිස්ථානයේ මධ්‍යම බාමියන්හි සිදුවූ පිපිරීම් දෙකකින් 14 දෙනකු මියගොස්, 45 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පළාත් බලධාරී
රුසියාවේ ස්පුට්නික් 5 එන්නත සියයට 95 ක් සාර්ථකයි
රුසියාවේ කොරෝනා වයිරස මර්දන එන්නත වන ‘ස්පුට්නික් 5’ එන්නත 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි එහි පර්යේෂකයෝ අද (24) ප
බයිඩන්ට ජනපති බලය පවරන්න ට්‍රම්ප් කැමැත්ත දෙයි
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් මහතාට බලය පැවරීමට කැමැත්ත පළ ක
චීනයේ ’චැංජි-5’ ෂටලය සඳ බලා ගමන් අරඹයි
සඳෙන් පස් සාම්පල රැගෙන ඒම සඳහා චැංජි - 5 ෂටලය අද (24) උදෑසන සාර්ථක ලෙස ගුවන්ගතකළ බව චීනය පවසයි.
සේවකයින් 2500කට කොරෝනා - රබර් අත්වැසුම් කම්හල වසා දමයි
මැලේසියාවේ පිහිටි ලොව විශාලතම රබර් අත්වැසුම් නිශ්පාදන සමාගමක සේවකයින් 2,500ක් පමණ කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් ප
ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රා සෙනාකා ප්‍රතිඵල සතුටුදායකයි
ඔක්ෆ්වර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගමේ එන්නත සම්බන්ධයෙන් මේ වනවිට නිකුත්ව ඇති ප්‍රතිඵල සතුටට කරු
ෆයිසර් - මොඩර්නා බලාපොරොත්තු සහගතව
ෆයිසර් සහ මොඩර්නා සමාගම්වල ‘කොවිඩ්-19’ එන්නත්වලට ඉදිරි සති කිහිපය ඇතුළත අවසර ලැබෙනු ඇති බවත් ඉන් පසු ඒවා බෙදාහැරී
චීනය හඳට යානයක් යවන්න යයි
මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයක් සඳ වෙත යැවීමට චීනය සැළසුම් කර තිබේ.
ඔක්ස්ෆර්ඩ් සරසවියේ කොරෝනා වැළැක්වීමේ එන්නත වඩා ඵලදායී
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් වැඩිදියුණු කරන ලද එන්නත කොවිඩ්-19 රෝගයෙන් වැළකීම සඳහා බෙහෙවින්
ජීනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තෙරුවන් ආශිර්වාද ලබාගනී
එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ජීනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා නව තානාපතිවරයා ලෙස පත්ව ආ ජ්‍යෙෂ්ඨ පුවත් පත් කලාවේද
පාරාවෝ සුසාන භූමියකින් වසර 2500 ක් පැරණි සිරුරු 100 ක්
ඊජිප්තුවේ කයිරෝ නගරයට දකුණින් පිහිටි පාරාවෝ රජවරුන්ට අයත් සුසාන භූමියකින් ඉතා හොඳින් සංරක්ෂණය කරන ලද සිරුරු 100 ක
විෂබීජනාශක දියර බී රුසියාවේ 7 ක් මරු දකිති
කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතා කරන විෂබීජ නාශක දියර වර්ගයක් පානය කිරීමෙන් රුසියාවේ යකුටියා කලාපයේ 7දෙන
ග්වාතමාලා විරෝධතාකරුවෝ කොන්ග්රස් ගොඩනැගිලට ගිනි තබති
ග්වාතමාලාවේ විරෝධතාකරුවන් පිරිසක් විසින් පාර්ලිමේන්තුව පිහිටි කොන්ග්රස් ගොඩනැගිල්ලට ගිනිතබා ඇතැයි වාර්තා ව
සයිබීරියාවේ ප්‍රධාන ආගමික නායකයෙක් කෙරෝනා ආසාදිතව මිය යයි
සර්බියාවේ ප්‍රධාන ආගමික නායකයෙකු වන පූජක ඉරිනේජ් තුමා කොරෝනා වැළඳීම හේතුවෙන් මියගොස් තිබේ.
කොරෝනා එන්නත මිලදී ගැනීමට අමතර ඩොලර් බිලියන 10 ක්
ෆයිසර් සහ බයෝ ඇන් ටෙක් සමාගම් ද්විත්වය සංවර්ධනය කරන එන්නත සහ කියෝවැක් සමාගම සංවර්ධනය කරන එන්නත මිලදී ගැනීම සඳහා
තත්පර 17 කට වරක් යුරෝපයෙන් කොරෝනා මරණයක්
නව කොරෝනා වයිරසය හේතුවෙන් සෑම තත්පර 17 කට වරක්ම යුරෝපයේ අයකු මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය ප්‍රධානී වෛද්‍ය
ඉන්දියාවේ ආසාදිතයන් මිලියන 9 ඉක්මවයි
ඉන්දියාවේ කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (20) මිලියන නවය ඉක්මවා ගියේය. අවසන් පැය 24 දී වයිරස ආසාදිතයන් 45,882 දෙනකු හඳුන
තවත් දුර්ලභ වයිරස රෝගයක් බොලීවියාවෙන්
මිනිසුන් අතර ව්‍යාප්ත වියහැකි තවත් දුර්ලභ වයිරසයක් බොලීවියාවෙන් හඳුනාගෙන තිබෙන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පා
එංගලන්තය දැවැන්ත කණ්ඩායමක් හදයි
සිය විශාලතම එන්නත් වැඩසටහන සඳහා එංගලන්තය මේ වනවිට දැවැන්ත කණ්ඩායමක් නිර්මාණය කරමින් සිටින බව ‘ද ගාඩියන්’ පුවත්
කොරෝනාවේ හොඳ පැත්ත නාසා පර්යේෂණයකින් හෙළිවෙයි
පසුගිය මාස කිහිපය තුළ ලෝකයේ ඉන්ධන පරිභෝජනය අඩුවීමෙන් පරිසර දූෂණය සැලකියයුතු ලෙස අඩුවී ඇතැයි නාසා ආයතනය පෙන්වා ද
ෆයිසර් සමාගමේ කොරෝනා වැළැක්වීමේ එන්නතට අවසර ඉල්ලයි
නව කොරෝනා වයිරස එන්නතක් පිළිබඳව බලාපොරොත්තුව යථාර්ථයක් කරමින් ඉදිරි දින කිහිපය ඇතුළත සිය එන්නත සඳහා අවසර ලබාගැ
ඕස්ට්‍රේලියාවේ සෙබළු පිරිසක් සිරකරුවන් 39 දෙනෙකු ඝාතනය කරති
ඕස්ට්‍රේලියාවේ විශේෂ බලකායක සෙබලුන් පිරිසක් විසින් නිරායුධ සිරකරුවන් සහ සිවිල් වැසියන් 39දෙනකු ඇෆ්ගනිස්ථානයේද
ඇමෙරිකානු සෙනට් සභාවේ පැරැණිතම සභිකයාටත් කොරෝනා
ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභාවේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන සෙනට් සභිකයකු වන චක් ග්රේස්ලිට නව කොරෝනා වයිරස
ඕස්ට්‍රේලියාවේ 4,000 කට වැඩි පිරිසක් නිරෝධායනයට
නව කොරෝනා වයිරස පොකුරු ඇති වීමේ අවදානම සලකා බලමින් 4,000කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට ඔස්ට්‍රේලියානු බලධා
බෙල්ජියමේ වැසියන්ට කොරෝනා එන්නත නොමිලේ
‘කොවිඩ්-19’ වයිරසය මර්දනය කිරීමට සොයාගන්නා ඕනෑම එන්නතක් තම රටේ ජනතාවට නොමිලේ ලබාදීමට පියවර ගන්නා බව බෙල්ජියම ප්