පුද්ගලයන් 8 දෙනකුට වඩා වැඩි මහජන ඒකරාශි වීම් තහනම් කිරීමට ස්වීඩනය පියවර ගෙන ඇත.
සයුරෙන් එතෙර
කොරෝනා කාර්යසාධන රැස්වීම්වලට ට්‍රම්ප් පොල්ල තියයි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසන් වරට නව කොරෝනා වයිරස කාර්යසාධක බලකායේ රැස්වීමකට සහභාගී වී ඇත්තේ මාස ග
මොඩර්නා එන්නතත් සාර්ථකයි
පර්යේෂණ මට්ටමේ තිබෙන සිය එන්නත 94.5%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි මොඩර්නා සමාගම අද (16) නිවේදනය කළේය.
කොරෝනාවෙන් ආරක්ෂාවට බ්‍රිතාන්‍යයෙනුත් එන්නතක්
කොවිඩ් - 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා සකස් කළ නව එන්නතක අත්හදා බැලීම් මේ දිනවල බ්‍රිතාන්‍යයේ සිදුකෙරේ.
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් යළිත් නිරෝධායනයට
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා නැවත වරක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි වාර්තා වේ.
ග්‍රීසිය මහජන ඒකරාශිවීම් සීමා කරයි
නව කොරෝනා වයිරස ආසාදිතයන්ගෙන් රෝහල් පිරී යෑම හේතුවෙන් මහජන ඒකරාශී වීම් සීමා කිරීමට ග්‍රීසිය පියවර ගෙන ඇත.
එරිත්‍රියාවේ අගනුවරට රොකට් ප්‍රහාර
ඉතියෝපියාවේ ටයිග්‍රේ කළාපයේ සිට එරිත්‍රියාවේ අගනුවර වෙත රොකට් ප්‍රහාර එල්ල කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ ප්
යුක්රේන සෞඛ්‍ය අමාත්‍යවරයාට කොරෝනා
යුක්රේනයේ සෞඛ්‍ය අමාත්‍ය මැක්සිම් ස්ටෙපනොව් මහතාට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
මේ වසරට වඩා ලබන වසර දරුණුයි
ලබන වසර, මේ වසරට වඩා දරුණු යැයි එක්සත් ජාතීන්ගේ ආහාර ආයතනය අනතුරු අඟවයි.
ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළද ගිවිසුමට අත්සන් තබයි
ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ වෙළෙඳ අමාත්‍ය ස
රොමානියාවේ කොරෝනා රෝහලක ගින්නකින් 10ක් මරුට
රොමානියාවේ කොරෝනා වයිරස රෝගීන්ට ප්‍රථිකාර කරන රෝහලක ඇතිවූ ගින්නකින් 10 දෙනකු පමණ මියගොස් තවත් කිහිපදෙනකු බරපතල ත
අභ්‍යවකාශ ගමන කල් දමයි
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් සිව්දෙනකු යැවීමට සැලසුම් කළ මෙහෙයුම අයහපත් කාලගුණය හේතුවෙන් කල්
බෝට්ටුවක් ගිලීයෑමෙන් 20ක් මරුට
මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ගමන් කිරීමට උත්සාහ කළ සංකමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් ලිබියාවට නුදුරින් මුහුද
වැම්කෝ සුළි කුණාටුවෙන් 53ක් මරුට
පිලිපීනයට බලපෑම් ඇතිකළ වැම්කෝ සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහල ගොස් ඇතැයි එරට බලධාරීහු පවසති.
කාෂ්මීරයේ ඉන්දු - පාකිස්ථාන ගැටුම් වලින් 15 ක් මරුට
උතුරු කාෂ්මීරයේ ඉන්දියානු හා පකිස්ථාන හමුදා අතර ඇතිවූ ගැටුම් වලින් 15 දෙනකු පමණ මියගොස් 27 දෙනකු පමණ තුවාල ලබා ඇතැය
කොරෝනා වයිරසය මීයන් වැනි සතුන්ට බෝවීමේ අවදානම විද්‍යාඥයෝ පෙන්වා දෙති
කොරෝනා වයිරසය මීයන්, උගුඩුවන් වැනි අනෙකුත් සතුන්ටද පැතිරිය හැකි බවත් එසේ සතුන් තුළට ගමන් කරන වයිරසයක් වසර ගනනාවක
අවුන්සාන් සූ කීට බහුතර බලයක්
මියන්මාරයේ මේවනවිට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල අනුව අවුන්සාන් සූ කී මහත්මියගේ එන්එල්ඩී පක්ෂය ඉදිරියෙන් සිටින බ
’සර්කස් පෙන්වීම නවත්වලා පරාජය පිළිගන්න’
සර්කස් පෙන්වීම නවතා නව කොරෝනා වයිරස සහන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩිමොක
ඔබාමාගෙන් ජෝ බයිඩන් ගැන හෙළිදරව්වක්
ඔසාමා බින් ලාඩන් ඝාතනය කෙරුණු මෙහෙයුම කිරීම මදක් ප්‍රමාද කරන්නැයි ජෝ බයිඩන් උපදෙස් දුන් බව ඇමෙරිකා එක්සත් ජනපදය
රට වහන්න අවශ්‍ය නැහැ - වෛද්‍ය ෆවුචි
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නැතැයි බෝ නොව
හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ අටදෙනකු මරුට
ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් සාම සාධක හමුදාවේ සාමාජිකයින් අටදෙනකු මියගොස් තිබේ.
මුඛ ආවරණ පැලඳීමේ මාර්ගෝපදේශ අලුත් වෙයි
මුඛ ආවරණ පැලඳීමෙන් එය පලඳින තැනැත්තා ද ආරක්ෂා වන බව ඇමෙරිකා එක්සත් රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 50,000 පනී
බ්‍රිතාන්‍යයේ කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව 50,000 පසුකර තිබේ.රජය විසින් නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ
බහරේනයේ කලීෆා කුමරු මියයයි
ලොව දීර්ඝතම කාලයක් සේවය කළ අගමැති ලෙස සැලකෙන බහරේනයේ කලීෆා බින් සල්මාන් අල් කලීෆා කුමරු මියගොස් තිබේ.
සෞදියේ පිපිරීමක්
පළමු ලෝක යුද්ධයේ අවසානය අනුස්මරණය කරමින් සෞදි අරාබියේ ජෙඩා නුවර සුසාන භූමියක පැවැති උත්සවයකට එල්ල වූ ප්රහාරයක
සවුදියේ විදේශීය තානාපතිවරුන් සහභාගී වූ සැමරුම් උත්සවයකට බෝම්බ ප්‍රහාරයක්
සවුදි අරාබියේ ජෙඩා නගරයේදී විදේශීය තානාපතිවරුන් සහභාගී වූ සැමරුම් උත්සවයක බෝම්බයක් පුපුරායාම හේතුවෙන් සිව් දෙ
ට්‍රම්ප් ආරක්ෂක ලේකම්වරයාව නෙරපයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කළ බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.
ජෝ බයිඩන් කොරෝනා පාලන කාර්ය සාධක බළකායට
ඇමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන්, මහජන සෞඛ්‍ය විශේෂඥයන් දෙදෙනකු ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය ක
කොවිඩ්-19 න් ආරක්ෂාවීමට සියයට 90ක ඵලදායීත්වයෙන් යුත් එන්නතක්
කොරෝනා රෝගය සඳහා 90%ක පමණ ඵලදායීතාවයකින් යුතු එන්නතක් නිපදවීමට ඖෂධ සමාගම් දෙකක් සමත් වී ඇතැයි වාර්තා වේ.