‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීයව මරණයට පත්වූ ගණන අද (2) මිලියන 1.2 ඉක්මවා ගියේය.
සයුරෙන් එතෙර
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ස්වයං-නිරෝධායනයට
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ පුද්ගලයකු මුණ ගැසීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධ
ඊශ්‍රායලය කොරෝනා එන්නතක් අත්හදා බලයි
කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා සඳහා සංවර්ධනය කෙරුණු එන්නතක සායනික අත්හදා බැලීම් ආරම්භ කළ බව ඊශ්‍රායලය පවසයි.
ජනාධිපති රෝහල්ගතව සිටියදී ඇල්ජීරියාවේ ඡන්දය ඇරඹෙයි
ඇල්ජීරියාවේ ජනමත විචාරණය අද (01) ආරම්භ විය. මෙම ජනමත විචාරණය පැවැත්වෙන්නේ එරට ජනාධිපති අබ්දෙල්මජීඩ් ටෙබ්බෝන් ජර්ම
පෘතුගාලයට - ඔස්ට්‍රියාවට දැඩි සීමා පැනවේ
කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රියාව හා පෘතුගාලය නව සීමා පනවා තිබේ.
ඇමෙරිකාවෙන් පැය 24ට ආසාදිතයන් 100,000ක්
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් අනතුරුව පැය 24ක් ඇතුළත වයිරස ආසාදිතයන් 100,000 ඉක්ම
බ්‍රිතාන්‍යයත් අගුළු දමයි
ඉදිරියේ ඇති විය හැකි ව්‍යවසනකාරී තත්ත්වයකින් රට මුදාගැනීම සඳහා සති හතරක කාලයකට රට වසා දමන බ්‍රිතාන්‍ය අග්‍රාමා
’’ගෝනි’’ සුළි කුණාටුවෙන් පිලිපීනයේ හතරදෙනකු මරුට
පිලිපීනයේ ප්‍රධාන දූපත වන ලුසෙන්හි දකුණු ප්‍රදේශය හරහා හමාගිය දරුණු සුළිකුණාටුවක් හේතුවෙන් හතරදෙනකු පමණ මියගො
සුප්‍රකට නළු ෂෝන් කොනරි මියයයි
ජේම්ස් බොන්ඩ්ගේ චරිතය නිරූපණය කරමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ ස්කොට්ලන්ත ජාතිකයකු වන හොලිවුඩ් නළු ෂෝන් කොනර
තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළට
ඒජියන් මුහුදේ ඊයේ(30) ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබේ
බෙල්ජියම අඟුළු දමයි
කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වීම හේතුවෙන් බෙල්ජියම සම්පූර්ණයෙන්ම අගුළු දැමීමට තීරණය කර ඇතැයි එරට රජය නිවේ
භූ කම්පනයකින් තුර්කියට සහ ග්‍රීසියට දැඩි හානි
ඒජියන් මුහුදේ අද (30) සිදුවූ රිච්ටර් මාපාංක 7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයකින් ග්‍රීසියේ සහ තුර්කියේ අට දෙනකු ම
ඇමෙරිකාවේ මිලියන 80ක් දැනටමත් ඡන්දය ප්‍රකාශ කරලා
ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරීඩා විශ්වවිද්‍යාලයේ, ඇමෙරිකා එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ දත්ත ගණනය කිරීම්වලට අ
ඉන්දියාවේ ආසාදිතයන් ගණන මිලියන 8 ඉක්මවයි
ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (29) මිලියන අට ඉක්මවා ගියේය.
වියට්නාමයේ නායයෑමකින් 19 ක් මියයති
වියට්නාමයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ. තවත් බොහෝ පිරිසක් අතුරුදන් වී ඇති බව එරට බලධාරීහ
ප්‍රංශයේ දේවස්ථානයකදී පිහියකින් ඇන තිදෙනෙකු ඝාතනය කෙරේ
ප්‍රංශයේ නයිස් නගරයේ නොත්‍ර - දාම් බැසිලිකා දේවස්ථානයේ දී පුද්ගලයකු විසින් පිහියකින් ඇනීමෙන් තිදෙනකු මියගොස් ඇ
ඇමරිකාව - ඉන්දියාව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරයි
සංවේදී චන්ද්‍රිකා දත්ත හුවමාරු කර ගැනීම සඳහා ඉන්දියාව සහ ඇමරිකාව යුධමය ගිවිසුමක් අත්සන් කර ඇතැයි බීබීසී පුවත් ස
පකිස්ථානයේ පාසලක පිපිරීමකින් 7ක් මරුට
පකිස්ථානයේ උතුරු දිග පෙෂවර් නගරයේ ආගමික පාසලක සිදුවූ බෝම්බ පිපිරීමකින් 07 දෙනකු මියගොස් 50කට අධික පිරිසක් තුවාල ලබ
රුසියාවේ නැවතත් දැඩි සීමා
දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවීමත් සමඟ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම ස
ඉන්දියාවේ කොරෝනා මරණ අඩුවෙයි
පසුගිය සතියේදී දෛනිකව වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන අඩු වී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි
ඉරානයේ සෑම විනාඩි 5කටම එක් කොරෝනා මරණයක්
ඉරානයේ මේ වනවිට කොරෝනා රෝගීන් 300ක් පමණ දිනකට මියයන බව සෞඛ්‍ය බලධාරීහු පවසති. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ සෑම විනාඩි
ස්පාඤ්ඤය හදිසි නීතිය පනවයි : රටටම ඇඳිරි නීතිය
නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල පාලනය කිරීමේ අරමුණින් ස්පාඤ්ඤය ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර රට
දෛනිකව වාර්තා වන ගෝලීය ‘කොවිඩ්-19’ ආසාදිතයන්ගේ වාර්තා ගත වැඩි වීමක්
අඛණ්ඩව තෙවැනි දිනටත් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් සෙනසුරාදා දිනයේදී වාර්තා වී ඇතැයි ලෝක ස
සීෂෙල්ස් ජනපතිවරණයේ ජය විපක්ෂයේ අපේක්ෂක රාම්කලවාන්ට
සීෂෙල්ස්හි ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ අපේක්ෂක වේවල් රාම්කලවාන් මහතා ජයග්‍රහණය කර තිබේ.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නව කාදිනල්වරුන් 13 දෙනකු නම්කරති
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නව රෝමානු කතෝලික කාදිනල්වරුන් 13 දෙනකු අද (25) නම්කරන ලදී.
ඇමෙරිකානු උප ජනාධිපතිගේ කාර්යමණ්ඩල ප්‍රධානියාට කොරෝනා
ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ කාර්යමණ්ඩල ප්‍රධානියාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු ව
ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 18ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල්හි අධ්‍යපන ආයතනයක් ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 18 දෙනකු මියගො
’ලබන වසර මැද වන තෙක් ප්‍රංශයේ කොරෝනා පවතිවි’
ලබන වසර මැද වන තෙක් ප්‍රංශයේ කොරෝනා පවතිනු ඇතැයි ජනපතිවරයා කියයි.
පසුගිය පැය 24 තුළ ඇමෙරිකාවෙන් ආසාදිතයින් 84,218ක්
පසුගිය පැය 24 තුළ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කොරෝනා රෝගීන් 84,218ක් වාර්තා වී ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.
කොරෝනා නීති කඩකළ සෞඛ්‍ය ඇමතිට අස්වෙන්න කියයි
චෙක් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රෙස් බබිස් සිය සෞඛ්‍ය අමාත්‍යවරයාට ධූරයෙන් ඉවත්වන ලෙස නියෝග කර තිබේ.