ඉන්දියාවේ අගනුවර වන දිල්ලි ඇතුළු ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අධික ලෙස ඉහල ගොස් ඇතැයි වාර්තා වේ.
සයුරෙන් එතෙර
සවුදි අරාබියේ අසීර් පළාතේ සිදුවූ වෙඩි තැබීමකින් 06දෙනකු මරුට
සවුදි අරාබියේ, යේමන දේශසීමාව ආසන්නයේ පිහිටි අසීර් පළාතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 6 දෙනකු මියගොස් ඇතැයි වා
ඔස්ට්‍රේලියාව - නවසීලන්තය අතර ගමන් ලබන මාසයේදී
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් බිමන් ලබන මාසයේදී ආරම්භ කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩ
ඇමෙරිකාවේ මරණ ලක්ෂයට ළඟා වෙද්දි ට්‍රම්ප් ගොල්ෆ් ගසයි
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මියගිය ගණන පළමු ලෝක යුද්ධයේදී යුද
කියුබාව රහසක් හෙළි කරයි
කියුබාවේ කොවිඩ් මරණ අවම වීමේ රහස වනුයේ කොවිඩ් - 19 ආසාදනය වී බරපතළ තත්ත්වයේ පසුවන පුද්ගලයින්ගේ අධික වේදනාව සමනය කළ
'ඇමරිකාව සීතල යුද්ධයකට අපව තල්ලු කරනවා'
ඇමෙරිකා එක්සත් ජනපදය’’ චීනය සමඟ පවතින සබඳතා ‘‘නව සීත යුද්ධයකට’’ තල්ලු කරමින් සිටින බව චීන විදේශ අමාත්‍ය වැන්ග් ය
මෙක්සිකොවේ මිකොආකන් ප්‍රාන්තයේ ට්‍රක් රථයක සිරුරු 12ක් තිබී හමුවේ
මෙක්සිකෝවේ බටහිර මිකොආකාන් ප්‍රාන්තයේ සෙන්ට් ලූකස් නගර සභා බල ප්‍රදේශයේ තිබී පුද්ගලයන් 12දෙනකුගේ සිරුරු හමුවී ඇ
තලේබාන් සංවිධානයෙන් දින 3 ක සටන් විරාමයක්
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථාන රජය සමඟ දින 3 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ.
අම්ෆන් සුළි කුණාටුවෙන් 102ක් මරුට
ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශ හා බංගලාදේශය හරහා හමා ගිය අම්ෆන් සුළි කුණාටුවෙන් රටවල් දෙකෙහි පුද්ලයන් 102 දෙනකු පමණ ම
පකිස්තානයේ ගුවන් අනතුරින් 97ක් මරුට
පකිස්ථානයේ කරච්චි නුවර ඊයේ(22) සිදුවූ ගුවන් අනතුරින් 97 දෙනකු මියගොස් ඇතැයි මේ වනවිට තහවුරු වී ඇති බව සින්ද් පළාතේ ස
13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසි වාරය බෙයිජිංහිදී
13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැයිවාරය බෙයිජිංහි දී ආරම්භ වෙයි.
බොලිවියානු සෞඛ්‍ය ඇමැති ධූරයෙන් ඉවතට
ඉහළ මිලක් ගෙවමින් ස්වසන සංවාතන යන්ත හෙවත් හුස්ම ගැනීම පහසු කරවන ‘වෙන්ටිලේටර්’ යන්ත්‍ර මිලදී ගැනීම සම්බන්ධයෙන්
බ්‍රසීලයෙන් දිනකදී කොරෝනා රෝගීන් 17,000 ක්
ගතවූ පැය 24 තුළ බ්‍රසීලයෙන් කොරෝනා ආසදිතයින් 17,408 දෙනෙකු හා මරණ 1,179 ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
රුසියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ තුන ඉක්මවයි
රුසියාවේ තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 300,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
සිංගප්පූරුවේ විනිසුරුවරයෙක් ‘සූම්’ ඇමතුමකින් මරණ දඬුවම නියම කරයි
මත්ද්‍රව්‍ය ගනුදෙනුවකට සම්බන්ධව වරදකරු වූ තැනැත්තකුට සිංගප්පූරු විනිසුරුවරයකු විසින් ‘සූම්’ විඩියෝ තාක්ෂණය ඔ
ඉතාලියේ ආපනශාලා-බීමහල් විවෘත කරයි
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා හේතුවෙන් වසා දැමුණු ආපනශාලා, තේපැන්හල්, බීමහල් විවෘත කිරී
ඊශ්‍රායලයේ චීන තානාපතිවරයාගේ මළසිරුර ඔහුගේ නිවසින් හමුවෙයි
චීනයේ ඊශ්‍රායල තානාපතිවරයා ලෙස සේවය කළ ඩු වෙයි මහතාගේ මළසිරුර උතුරු ටෙල් අවිව් ප්‍රදේශයේ හෙර්ස්ලියාහි පිහිටි ඔ
ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 23 ක් මරුට
ඉන්දියවේ උතුරු දිග ඌරියා ප්‍රදේශයේදී සංක්‍රමණික කම්කරුවන් පිරිසක් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 23 දෙනකු
ටැන්සානියාවෙන් පෞරණික මිනිස් පා සළකුණු රැසක්
ටැන්සානියාවෙන් පෞරාණික මිනිස් පා සටහන් සමූහයක් සොයාගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ.
සිංගප්පූරුවේදී ‘කොවිඩ්-19’ නියෝග කැඩූ ඇමෙරිකානු ගුවන් නියමුවාට සති 4ක සිර දඬුවමක්
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනයට පැනවූ නියෝග කඩ කළ ඇමෙරිකානු ගුවන් නියමුවකුට ස
කොරෝනා ලොවෙන් තුරන් වෙන්නේ නැහැ: ඒ සමඟ ජීවත් වෙන්න පුරුදු වෙන්න
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සඳහටම ලොවෙන් තුරන් නොවන බවත් ලෝකවා
ඇෆ්ගනිස්තාන හමුදා කඳවුරකට තලේබාන් ප්‍රහාරයක්
සන්නද්ධ කණ්ඩායම්වලට ප්‍රහාර එල්ල කරන්නැයි ඇෆ්ගනිස්තාන රජය එරට හමුදාවලට ප්‍රකාශ කිරීමත් සමඟ ඇෆ්ගන් හමුදා කඳවුර
බුරුන්ඩි හි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් තිදෙනක් පිටුවහල් කරති
බුරුන්ඩි හි ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ ප්‍රධානියා සහ තවත් විශේෂඥයන් තිදෙනකු රටින් පිටුවහල් කිරීමට පියවර ගත්
චීනයේ නගරයකට අගුළු දමයි
කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේනගරයකට අර්ධ ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමට නගර බලධා
ඩුබායි නුවර උද්‍යාන-සංචාරක හෝටල් විවෘත කරයි
කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් වසා දැමුණු ඩුබායි නුවර උද්‍යාන, සංචාරක හෝටල්, පෞද්ගලික වෙරළ තීර විවෘත කරන බව එක්සත් අර
හෙදියන්ට දෑත් සේදීමේ පහසුකම් නැහැ
ලොවපුරා රෝහල් ඇතුළු සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවලින් හයෙන් එකකට සෞඛ්යාරක්ෂිත අත්සේදීමේ පහසුකම් සහ ප්‍රමාණවත් හෙද
ඇෆ්ගන්ස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 15 ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර කුස් කුනාර් දිස්ත්‍රික්කයේ අවමංගල්‍ය උත්සවයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින්
ඉතාලියේ වසා දැමූ බීමහල්, අවන්හල්, රූපපලාවන්ය මධ්‍යස්ථාන විවෘත කිරීමට යයි
‘කොවිඩ්19’ ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා වසා දැමූ බීමහල්, අවන්හල්, කොණ්ඩා සකසන ස්ථාන, බාබර් සාප්පුසහ
කාබුල් අගනුවර වෛද්‍යවරුන් - වෛද්‍ය කාර්යමණ්ඩලවල රැසකට කොරෝනා
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් තුනෙන් දෙකක් වාර්තා වන්නේ වෛද්‍යවරුන් සහ අනෙකු
වුහාන් නුවර මිලියන 11 ක් කොවිඩ් - 19 පරීක්ෂාවට
චීනයේ වුහාන් නගරයේ මිලියන 11ක් පමණ වන සියලුම ජනතාව කොවිඩ් - 19 සඳහා පරීක්ෂා කිරීමට සැලසුම් සකස් කර ඇති බව එරට රාජ්‍ය ම