මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මුහිදීන් යසීන් අද (1) දිවුරුම් දුන්නේය.
සයුරෙන් එතෙර
හිරේ ඉන්න කිසිම කැරැලි කරුවෙක් නිදහස් නොකරන බව ඇෆ්ගන් ජනපති කියයි
සිර භාරයේ සිටින කිසිදු කැරැලිකරුවකු නිදහස් කරන්නේ නැතැයි ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානී අද (1) ප්‍රකාශ කළේය.
කොරෝනා වයිරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතිකයකු ජීවිතක්ෂයට
ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික මගියකු කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගොස් තිබේ.
නවසීලන්තයෙන් ප්‍රථම කොරෝනා වෛරස රෝගියා හමුවෙයි
ඉරානයේ සිට නවසීලන්තයට පැමිණි පුද්ගලයකුට කොරෝනා වෛරස රෝගය වැළඳී ඇතැයි තහවුරු කරනෙ තිබේ.
නවදිල්ලියේ ගැටුම් වලින් පුද්ගලයින් 32 ක් මරුට
ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ ඇතිවූ මාරාන්තික ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් තිබේ.
කොරෝනා පාකිස්තානයේ - ජපානයේ පාසල් වහයි
කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ පාසල් වසා දැමීමට පාකිස්තාන සහ ජපාන බලධාරීහු අද (27) පියවර ගත්හ.
ඉරානයේ කොරෝනා නිසා මියගිය සංඛ්‍යාව 26 ක් දක්වා ඉහළට
ඉරානයේ කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇත.
රෝමයේ පැවැති දේව මෙහෙයකට පාප්තුමා සහභාගි නොවන බව නිවේදනය කරයි
මද අසනීප තත්ත්වයක් හේතුවෙන් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝමයේ පැවැති දේව මෙහෙයකට සහභාගී නොවීමට
ප්රංශයත් කොරෝනා වැළඳ ගනී
කොරෝනා වයිරසය ප්‍රංශය තුළ වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි ද කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි යැයි ද
කොරෝනා ආසාදනය වී ප්‍රංශ ජාතිකයකු මරුට
ලොව පුරා වේගයෙන් පැතිර යන කොරෝනා වයිරසය ආසාදනය වූ ප්‍රංශ ජාතිකයකු මරණයට පත්ව ඇතැයි එරට බලධාරීහු අද (26) ප්‍රකාශ කළහ.
සාවෝ පවුලෝ නුවර පුද්ගලයෙකුටත් කොරෝනා
සාවෝ පවුලෝ නුවර වැසියකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය (26) අද නිවේදනය කළේය.
කුවේටයේ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉහළට
කුවේටයේ කොරෝනා වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍යාව 25 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ග්‍රීසියේ පළමු කොරෝනා රෝගියා හමුවේ
ග්‍රීසියෙන් කොරෝනා වයිරසය ආසාදිත පළමු රෝගියා හමු වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය අද නිවේදනය කළේය.
ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ජීවිතයෙන් සමු ගනියි
ඊජිප්තුවේ හිටපු ජනාධිපතිවරයකු වන හොස්නි මුබාරක් අද (25) අභාවප්‍රාප්ත විය.
බිරිඳ ඝාතනය කළ බවට සැකපිට ලෙසතෝ අගමැති අධිකරණයට
තම බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති ලෙසතෝ රාජ්‍යයේ අගමැති අද එරට අධිකරණය හමුවේ පෙනී සිටියේය.
වාර්ෂික පාර්ලිමේන්තු සැසිය කල් දැමීමට චීනය තීරණය කරයි
කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ වාර්ෂික පාර්ලිමේන්තු සැසිය කල් දැමීමට චීනය අද (24) පියවර ගත්තේය.
ගල්ෆ් රටවලිනුත් කොරෝනා ආසාදිතයන් හමුවෙයි
කුවෙට් සහ බහ්රේන් යන ගල්ෆ් රටවලින් ද කොරෝනා ආසාදිතයන් හමු වී ඇතැයි දෙරට සෞඛ්‍ය අමාත්‍යවරු අද (24) නිවේදනය කළහ.
කොරෝනා ගැන සත්‍ය තොරතුරු වාර්තා කරන බව ඉරානය කියයි
මාරාන්තික කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු වාර්තා කරන බව ඉරාන රජය අද (24) ප්‍රකාශ කළේය.
මෝදිගෙන් ඇමරිකානු ජනපතිට උණුසුම් පිළිගැනීමක්
ඉන්දියාවේ බටහිර අහමබාද් නුවර සර්දාර් පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉන්දීය අගමැ
ට්‍රම්ප් පිළිගැනීමට ඉන්දියාව සුදානම්
දැවැන්ත රැළියක් පවත්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි
පාකිස්තානය - ඇෆ්ගනිස්තානය ඉරානයට ගමන් කිරීම තාවකාලිකව අත්හිටුවයි
කොරෝනා වයිරසයේ හදිසි ව්‍යාප්තියත් සමඟ ඉරානය සමඟ තිබෙන දේශසීමාව වසාදැමීමට පාකිස්තානය පියවර ගත් අතර ඉරානයට ගමන්
කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට රටවල් කිහිපයක්ම දැඩි පියවර ගනී
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ වේගය එක්වරම වැඩි වීමත් සමඟ අවදානම් තත්ත්වය ඉහළ දැමීමට දකුණු කොරියානු බලධාරිහු අද (23)
ට්‍රම්ප් පිළිගන්න ඉන්දියාව සූදානම්
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (24) ඉන්දියාවේ සිය පළමු නිල සංචාරය සිදුකිරීමට නියමිතව ඇත.
කොරෝනා මරණවලින් පසු ඉතාලියේ නගර 12 කට සංචාරක සීමා පනවයි
කොරෝනා වෛරස රෝගයෙන් ඉතාලි ජාතිකයින් දෙදෙනකු මියයෑමත් සමඟ ආසාදන තවදුරටත් ඉහළයෑම නැවැත්වීම සඳහා බලධාරීන් දැඩි පි
චීනයේ සිට යුක්රේනයට පැමිණි බස්රථ පෙළකට ප්‍රහාරයක්
චීනයේ සිට යුක්රේනයට පැමිණි යුක්රේන හා විදේශීය ජාතිකයින් පිරිසක් නිරෝධායන කටයුතු සඳහා රැගෙන ගිය බස් රථ පෙළකට විර
‘‘ඇමෙරිකාවේ මැතිවරණයට මැදිහත් වෙන්න වුවමනාවක් නැහැ‘‘
මේ වසරේ පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණයට, රුසියාව මැදිහත්වන බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය යැය
‘‘තුර්කියට හිතවත් සිරියානු සටන්කාමීන් ලිබියාවේ ඉන්නවා‘‘
තුර්කියට හිතවත් සිරියානු සටන්කාමීන් ලිබියාවේ සිටින බව තුර්කි ජනාධිපති තායිප් රිසෙප් එර්දොවාන් අද (21) තහවුරු කළේ
මෙක්සිකෝවේ මිචොකන් පළාතේ වැඩබිමක මළ සිරුරු 24 ක්
මෙක්සිකෝවේ බටහිර මිචෝකන් පළාතේ ඉදිකිරීම් වැඩබිමක තිබී මළ සිරුරු 24ක් සොයාගත් බව එරට බලධාරීහු පවසති.
උතුරු කොරියාවේ මැරතන් තරගයක් අවලංගු කරයි
‘කෝවිඩ්-19’ යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් පොන් යැන්ග් නගරයේදී පැවැත්වීමට මැරතන් තරගය අවලංගු කිර