ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි ඒජන්සිය, ඉරානයෙන් සහ උතුරු කොරියාවෙන් ‘ඔන්ලයින්’ ඔත්තුකරුවන් බඳවා ගන්නා බව විදෙස් මාධ්‍ය පවසයි.
සී.අයි.ඒ. බුද්ධි ඒජන්සිය මේ අයුරින් රුසියානුවන් ද ඔත්තුකරුවන් ලෙස බඳවාගෙන ඇතැයි පැවැසෙයි.
‘එක්ස්’, ‘ෆේස්බුක්’ වැනි සමාජ මාධ්‍ය හරහාත් ‘ඩාක් වෙබ්’ හරහාත් මෙලෙස ‘ඔන්ලයින්’ ඔත්තුකරුවන් බඳවා ගන්නා බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දී ඇත.
(ඒ.එෆ්.පී.)