ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානී ආසියාවේ ධනවත්ම පුද්ගලයා ගෙස නැවත පළමු ස්ථානයට පත්ව ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.
බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව, අදානිගේ වත්කම් ඇමෙරිකන් ඩොලර් බිලියන 97.6 කි. ඒ අනුව, ලෝකයේ සුපිරි ධනවතුන්ගේ ලැයිස්තුවේ 12 වැනි ස්ථානයේ සිටින්නේ ද අදානීය.