ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඔහුගේ දරු දැරියන් වන ඉවන්කා ට්‍රම්ප්, එරික් ට්‍රම්ප් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් ට නිව්යෝක් නීතිපතිවරයා නඩුවක් ගොනු කර තිබේ.
ඒ, ට්‍රම්ප් පවුල ඔවුන් විසින් පිහිටුවනු ලැබූ අරමුදල්වලින්, මුදල් ලබා ගෙන ඒවා ව්‍යාපාර දියුණු කිරීමට යොදා ගත් බවටය. මීට පෙර ද අවස්ථා කීපයකදී ට්‍රම්ප්ට සහ දරු තිදෙනාට මෙවැනි චෝදනා එල්ල වී තිබුණි.
එල්ල වන එම චෝදනා තමන් සහ තම දරුවන් ප්‍රතික්ෂේප කරනවා යැයි හිටපු ජනාධිපති ට්‍රම්ප් පවසා තිබේ.
(රොයිටර්)