ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට පැමිණෙන සියලු දෙනා නිරෝධායනය කිරීමටත් ඇමෙරිකා එක්සත් ජනපදය ‘‘රතු ලැයිස්තුවට’’ ඇතුළත් කිරීමටත් එංගලන්තය පියවර ගෙන ඇත.
අනිවාර්ය නිරෝධායනය අදාළ රටවල් ඇතුළත් ‘‘රතු ලැයිස්තුවට’’ ඇමෙරිකාව ඇතුළත් වේවිදැයි විමසූවිට 'ඔව් බොහෝවිට' යැයි බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන අමාත්‍ය ග්‍රාන්ට් ෂාප්ස් මහතා අද (3) පිළිතුරු දුන්නේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට පැමිණෙන සියලු මඟීන් නිරෝධායන නීතිවලින් නිදහස් වන්නේ නැතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.
එංගලන්තය මේ වනවිට රටවල් 50කට අධික සංඛ්‍යාවක් නිරෝධායන නීතිරීතිවලින් නිදහස් කර ඇත.
(රොයිටර්)
055
ඇමෙරිකාව රතු ලැයිස්තුවට
Recommended Articles