යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 61 ක් වටිනා ආධාර ලබා දීමට ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මෙය යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ පැසැසුමට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.
මෙම යුද ආධාර මගින්, රුසියන් ප්‍රහාරවලින් පීඩාවට පත්වුණු යුක්රේන වැසියන් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට හැකිවනු ඇතැයි ද සෙලෙන්ස්කී වැඩි දුරටත් පවසා ඇත.