ඇමෙරිකාවේ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්


ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.

මෙම තහනම ක්‍රියාත්මක වූයේ ජනපද ආණ්ඩුකාරවරයාගේ නියෝගයකට අනුවය.

ඒ අනුව අවුරුදු 14 ට අඩු දරුවන්ට, සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යෑම තහනම්ය.

දැනට ජනපදයේ සමාජ මාධ්‍ය භාවිතා කරන අවුරුදු 14 ට අඩු දරුවන්ට උපදෙස් දී ඇත්තේ වහා ඔවුන්ගේ ගිණුම් අක්‍රිය කරන ලෙසටය.