ඇමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි වැදී තුවාල ලැබූ ගණන ද තුනකි.
වෙඩි තැබීම සිදුවූයේ ග්‍රීන්වුඩ් පාක් වෙළෙඳ සංකීර්ණයේය.
වෙඩි තැබීම සිදු කළ තැනැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට තවත් පුද්ගලයකු පියවර ගෙන ඇත. ඔහු සිවිල් වැසියකු බව ද පැවැසෙයි.
(රොයිටර්)