දකුණු ඇෆ්ගනිස්තානයේ කෝස්ට් පළාතේ හෝටලයක බෝම්බ පිපිරීමක් සිදුවිය. පිපිරීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 7 කි.
බෝම්බ ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි මෙතෙක් තහවුරු වී නැත. එය තලේබාන් විරෝධී අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් යැයි සැක කෙරේ.