ඇෆ්ගනිස්තානයත් භූමි කම්පාවකින් දෙදරයි


ඇෆ්ගනිස්තානය භූමි කම්පාවකින් දෙදරා ගියේය. භූ විද්‍යාඥයන් පැවැසුවේ එය සුළු භූ කම්පන තත්ත්වයක් බවය. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 4 ක් විය.

භූමි කම්පාව හටගත්තේ කිලෝ මීටර් 10 පෘථිවි අභ්‍යන්තරයේ යැයි ද පැවැසෙයි. ඇෆ්ගනිස්තානය ඇත්තේ ද භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින් ඕනෑම මොහොතක ප්‍රබල භූමි කම්පාවක් හටගැනීමට ඉඩ ඇත.

(රොයිටර්)