ඉතාලි අගමැතිනිය ට්‍රම්ප් හමුවන්න ඇවිල්ලා


ඉතාලි අග්‍රාමාත්‍යවරිය ජෝර්ජියෝ මොලෝනී, ඇමෙරිකාවට පැමිණ, නිල නොවන මට්ටමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය.

ඉතාලි අග්‍රාමාත්‍ය සහ ට්‍රම්ප් හමුවූයේ ට්‍රම්ප්ගේ ෆ්ලොරීඩා ජනපදයේ පිහිටි මාර් ආ ලාගෝ මන්දිරයේදීය.

ඉතාලි අග්‍රාමාත්‍යවරිය හමුවීමෙන් පසු ට්‍රම්ප්, ඇය වර්ණනා කරමින් පවසා ඇත්තේ මොලෝනී හරි අපූරු තැනැත්තිනක බවය. ට්‍රම්ප් ඉතාලි අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

(ඒ.එෆ්.පී.)