ඉන්දියාවට බංග්ලාදේශයට මහ වැසි


බංග්ලාද්ශයටත් ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවලටත් මෝසම් වැසි නොකඩවා ඇද හැලෙයි. 

මහ වැසි හේතුවෙන්, ගම්මාන රැසක නායයෑම් හටගෙන ඇති අතර, 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද වාර්තා වේ. උන්හිටිතැන් අහිමිවුණු පිරිස මිලියන ගණනකි.

මහ වැසි සහ නායයෑම් හේතුවෙන් බංග්ලාද්ශයේ පිඩාවට පත් වූ වැඩි දෙනා රොහින්ග්‍යා මුස්ලිම් සරණාගත වැසියන් බව ද පැවැසෙයි. 

(ඒ.එෆ්.පී.)