ඉන්දියාවේ සීඝ්රගාමී මගී දුම්රියක් පීලි පැනීමට ලක්විය. පිලී පැන්නේ සෙකුන්දරාබාද් ෂාර්ලිමාර් දුම්රියයි.
පීලි පැනීමට ලක්වීමෙන් මැදිරි කීපයක් දුම්රිය මාර්ගයෙන් ඉවතට විසිවිණි.
වාසනාවකට අනතුරින් කිසිවකු ජීවිතක්ෂයට පත් නොවුණු බව ද පැවැසෙයි. දුම්රිය පීලි පැනීමට ලක්වූයේ කොල්කටා සිට කිලෝමීටර් 40 ක් පමණ දුරින් පිහිටි නාල්පූර් නුවරට ආසන්නයේදීය.
(එන්.ඩී.ටීවී.)