ඉන්දියාවේ ප්‍රාන්ත හයක, අතුරු මැතිවරණ ආරම්භ විය. අතුරු මැතිවරණ පැවැත්වෙන්නේ ආරම්භ වූයේ බිහාර්, මහාරාෂ්ට්‍ර, හර්යානා, තෙලෙංගානා, උත්තර ප්‍රදේශ් සහ ඔඩිෂ්සා යන ප්‍රාන්තවලය.
භාරතීය ජනතා පක්ෂය තනිවම ද සෙසු ප්‍රදේශී පක්ෂ වෙන් වෙන්ව සහ සන්ධානගතව ද අතුරු මැතිවරණයට ඉදිරිපත් වෙයි. ඒ අනුව, මෙම අතුරු මැතිරණය භාරතීය ජනතා පක්ෂයේ ජනප්‍රියත්වය උරගා බැලීම සඳහා පැවැත්වෙන මැතිවරණයක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(එන්.ඩී.ටීවී.)