ඉන්දියාවේ බස් රථ අනතුරක්


බටහිර ඉන්දියාවේ සිදුවුණු බස් රථ අනතුරින් 25 ක් ජීවිතක්ෂයට පත්වුණු බව වර්තාවේ. බස් රථය අනතුරට පත් වූයේ එහි ටයරයක් පුපුරා යෑමෙනි.

අනතුර සිදුවූයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුල්ඩානා දිස්ත්‍රික්කයේ අලුයම 1.03 ට පමණය. අනතුර සිදුවෙද්දී බසයේ 33 දෙනකු සිට ඇත. තුවාල ලැබූ අට දෙනකු කඩිනමින් රෝහල් ගත කළ බව ද වාර්තා වේ.