පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ වන බුෂ්රා බිබී එරට ජාතික වගවීමේ කාර්යාංශය හමුවට කැඳවා තිබේ. ඒ ඇයට එල්ල වී ඇති චෝදනා කීපයක් සම්බන්ධයෙනි.
ජාතික වගවීමේ කාර්යාංශය, බුෂ්රා බිබී ට දැනුම් දී ඇත්තේ, හෙට (11) දිනයේ, උදෑසන 11 ට පෙනී සිටින ලෙස ජාතික වගවීමේ කාර්යාංශය පැමිණෙන ලෙසය.