ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇතැයි ද පැවැසෙයි.
කෙසේ නමුත් ප්‍රහාරය වළක්වා ගැනීමට ඊශ්‍රායල හමුදාව සමත් වී ඇත. එසේ වුවත් ඊශ්‍රායල වැසියන් 11 දෙනකු තුවාල ලැබූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.