නිමාවුණු 2024 ඔලිම්පික් උළෙල වෙනුවෙන් සහභාගී වු සියළු දෙනා වෙනුවෙන් නොමිලේ කොන්ඩම් ලක්ෂ 220000 ක් ලබා දී ඇති බව ප්‍රංශ පුවත් සේවා පවසයි.
ප්‍රංශ පුවත් සේවා වාර්තා කර ඇත්තේ, ඔලිම්පික් ගම්මානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාර්ය මණ්ඩලය සහ මාධ්‍යවේදීන් සඳහා මෙම කොන්ඩම් ලබා දී ඇති බවය.
කොන්ඩම් බෙදා හැරීම මීට පෙර වසර වලදී පවා සිදුව ඇති අතර මෙය ආරක්ෂිත ලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සැලකිල්ලට ගෙන සිදු කරන තිබෙන බව ප්‍රංශ මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දී ඇත.