නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සාමාන්‍ය ‘ලොක්ඩවුන්’ ක්‍රියාමාර්ග අප්‍රේල් 30 වැනිදා අවසන් වන බව ඔස්ට්‍රියාවේ සෞඛ්‍ය අමාත්‍ය රුඩොල්ෆ් ඇන්ෂෝබර් පැවැසීය.
ඒ අනුව පුද්ගලයන් 10 දෙනකුට එක්රැස්වීමට අවසර දෙන බව ද හෙතෙම කීය.
කෙසේ නමුත් මහජනතාව දුරස්ථභාවයට අදාළ නියෝගවලට අනුව කටයුතු කළ යුතු බව ද ඔහු කීවේය.
‘ද ගාඩියන්’
055