පරිසර පද්ධති සංරක්ෂණය කර ගැනීමේ අරමුණින්, දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වීමට කෙන්යානු රජය සූදානම් වෙයි.
ඒ අනුව, ලබන 13 වැනි සඳුදා කෙන්යානු රජය විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති අතර, එදින සෑම කෙනකුම එම රුක් රෝපණ වැඩසටහනට සහභාගී විය යුතු බව නිවේදනය කර තිබේ.