කොරියා නායක කිම් ජොන් උන්ගෙන් පසු බලය දියණියට


උතුරු කොරියා නායක කිම් ජොන් උන්, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස, ඔහුගේ කුඩා දියණිය කිම් ජෝ ඒ නම් කරනු ඇතැයි දකුණු කොරියානු බුද්ධි අංශ පෙන්වා දෙයි.

පසුගිය කාලයේ නායක කිම් ජොන් උන් සමඟ දියණිය කිම් ජෝ ඒ ද ප්‍රසිද්ධියේ පෙනී සිටියාය. මිසයිල අත්හදා බැලීම් සිදුවූයේ පියා සහ දියණියගේ අධීක්ෂණය යටතේය.

(එන්.ඩී.ටීවී.)