1968 වසරේ නාසා ආයතනයේ ‘ඇපලෝ 7’ මෙහෙයුමට සම්බන්ධ වූ ඇමෙරිකන් ගගනගාමීන් තිදෙනාගෙන් මෙතෙක් ජීවතුන් අතර සිටි ගගනගාමී වෝල්ටර් කනිංහැම් ද අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පළමු වරට සඳට මිනිසුන් පය තැබුවේ ‘ඇපලෝ 11’ මෙහෙයුමේදීය. ඊට පෙරමග සකස් කළේ ‘ඇපලෝ 7’ මෙහෙයුමය. ‘ඇපලෝ 7’ සඳට ගියේ නැත.
‘ඇපලෝ 7’ මෙහෙයුමට සම්බන්ධ වුණු අනෙක් ගගනගාමීන් දෙදෙනා වන්නේ වෝල්ටර් ෂිරා සහ ඩොන් ඉසෙල් යන දෙදෙනාය.
(රොයිටර්)