‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානයට සඳ මතුපිට තිබී සල්ෆර් හෙවත් ගෙන්දගම් හමුවී ඇතැයි ඉන්දීය අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘ඉස්රෝ’ විද්‍යාඥයෝ පවසති'
සල්ෆර් යනු අලෝහ මූලද්‍රව්‍යයකි. ‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ පතිත කෙරුණේ සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකටය.
සඳුගේ දක්ෂිණ ධ්‍රැවයෙන් පස්වල තිබී සල්ෆර් හමුවුණු පළමු අවස්ථාව මෙයයි.