චාල්ස් රජුගේ නිල ඡායාරූපය


රාජාභිෂේකයෙන් පසු තෙවැනි චාල්ස් රජුගේ නිල ඡායාරූපය බකිංහැම් මාලිගය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබේ.

කිරීටය පැලඳ සෙංකෝලය අතින් ගත් තෙවැනි චාල්ස් රජු ඡායාරූපයට නගා ඇත්තේ ඡායාරූප ශිල්පී හියුගෝ බර්නෑන්ඞ්ය.

ඒ අනුව, තෙවැනි චාල්ස් රජුගේ කිරුළු පැලඳීමේ නිල ඡායාරූපය ලෙස ප්‍රසිද්ධියට පත් වනු ඇත්තේ මෙම ඡායාරූපයයි.

(එන්.ඩී.ටීවී.)