චීනයේ ඇලුමිනියම් කම්හලක සිදුවුණු පිපිරීමකින් පස් දෙනෙක් මියගිය බවත්, 14 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, කම්හලේ හිමිකරුවන්ගෙන් පොලිසිය ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බව වාර්තා වේ. පිපිරීමක් සමඟ ගින්නක් හටගත් අතර ගින්න නිවා දැමීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
(ඒ.එෆ්.පී.)