චීනය සංචාරකයන්ට විවෘත වෙයි


'කොවිඩ්' ගෝලීය වසංගතය හේතුවෙන් පනවා තිබූ සීමා සම්පූර්ණයෙන් ඉවත් කරමින්, විදෙස් සංචාරකයන් වෙනුවන් වසර 3 කට පසුව සියලුම ආකාරයේ වීසා නිකුත් කිරීමට චීන රජය අද තීරණය කළේය.

අද (15) සිට රට සම්පූර්ණයෙන් සංචාරකයින්ට විවෘත කෙරෙන්නේ ද කොවිඩ් සීමා ලිහිල් කිරීමේ අවසන් පියවර ලෙසින් යැයි ද පැවැසෙයි.

(රොයිටර්)