රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් චීනය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම තමන් සූදානම් යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් අන්තනි බ්ලින්කන් පවසයි.
ඇන්තනි බ්ලින්කන් ලබන 5 සහ 6 චීනයේ සංචාරය කිරීමට නියමිතය.
රුසියන් යුක්රේන යුද්ධය සහ එයින් ලෝකයට සිදුවන බලපෑම පිළිබඳව පමණක් නොව, ඇමෙරිකාව සහ චීනය අතර හමුදා කටයුතු සම්බන්ධයෙන් ද ගෝලීය උණුසුමින් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් ද ඇන්තනි බ්ලින්කන්ගේ අවධානය යොමු වනු ඇතැයි පැවැසෙයි.
(රොයිටර්)