චීනයට පැමිණෙද්දී නිරෝධායනය ඕනෑ නෑ


චීනයට පැමිණෙන සියලු දෙනා නිරෝධායනය කිරීමට පනවා තිබූ සෞණ්ය  නීති ඉවත් කිරීමට චීනය පියවර ගෙන ඇත. චීන සෞඛ්යප අංශ මෙම පියවර ගෙන ඇත්තේ එරට 'කොවිඩ් 19' දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් කිබියදීය.

'කොවිඩ් 19' ව්යාපප්තිය පාලනයට චීනය දැඩි සෞඛ්යු සීමා පනවා තිබුණි. එරටට පැමිණෙන සියලු දෙනා දින 7 ක කාලයක් නිරෝධායනය අනිවාර්ය වී තිබුණි.

කෙසේ නමුත් නීතිය වෙනස් කිරීම සිදුවූයේ 'කොවිඩ් 19' සම්බන්ධයෙන් පනවා ඇති සෙසු සීමා සහ නීති ඉවත් කිරීමට චීන රජය පියවර ගැනීමත් සමගය.

(රොයිටර්)