ජපානයේ හිරෝෂීමා නගරයේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට යුක්රේන ජනාධිපති සෙලේන්ස්කී ද සහභාගී වනු ඇතැයි පැවැසෙයි.
මෙවර ‘ජී7’ සමුළුවේ ද වැඩි අවධානයක් යොමු වී ඇත්තේ රුසියාව සිදු කරන යුක්රේන ආක්‍රමණයයි.
රුසියාවට නව සම්බාධක පැනැවීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ද තීරණය කර තිබේ.
(රොයිටර්)