ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්රම්ප්, බිරිඳ මෙලානියා සහ පුතු බැරන් ද සමඟ අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය.
වොෂින්ටන් අගනුවරට බලපා ඇති අධික සීතල කාලගුණය හේතුවෙන් ට්රම්ප්ගේ දිවුරුම් දීමේ උළෙල පැවැත්වූයේ කැපිටල් ගොඩනැගිල්ලේ රොටුන්ඩා ශාලවේදීය.
(ඒ.එෆ්.පී.)