ඩ්‍රෝන ව්‍යාපෘතියට ඩොලර් බිලියන 6 ක්


රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් නව ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අනුමැතිය දී ඇති බවත්, ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 500 ක මුදලක් වැය වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ව්‍යාපෘතියට අනුමැතිය දීම සිදුවනු ඇත්තේ ලබන ජූනි පළමුවැනිදාය. නියමුවන් රහිත මෙම ඩ්‍රෝන යානා ව්‍යාපෘතිය 2030 වසරේ දී අවසන් කිරීමට ද ජනාධිපති පුටින් උපදෙස් දී ඇතැයි ද දැනගන්න ලැබේ.

(රොයිටර්)