තායිවාන ජනපතිවරණයට ටික්ටොක්වලින් බාධා


තායිවාන ජනාධිපතිවරණයට චීනය, ‘ටික්ටොක්’වලින් බලපෑම් කරනවා යැයි චෝදනා එල්ල වෙයි.

තායිවාන රජය සහ හමුදාව කෙරෙහි අවිශ්වාසයක් ඇති කි​රීමේ අරමුණින්, චීනය ‘ටි​ක්ටොක්’ නිර්මාණ තියාවන තරුණ ප්‍රජාව අතරේ ජනප්‍රිය කරන බව පැවැසෙයි.

චීනය, ටික්ටොක් භාවිතයට ගනිමින්, තායිවාන පාලක පක්ෂය විවේචනය කරන බවට ද චෝදනා එල්ල වී ඇත.