(විමුක්ති එස් රුද්‍රිගු)
තුර්කියේ පැය 24 ක් තුළ සිදු වූ හතරවෙනි භූමි කම්පාව අද(07) උදෑසන වාර්තා වී ඇත.හතරවෙනි භූමි කම්පාව රික්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයක් ගෙන ඇත.හතරවෙනි භූමි කම්පාව මධ්‍යම තුර්කියේ හටගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.
මේ දක්වා ඊයේ (06) සිට හටගත් භූමි කම්පා හේතුවෙන් සිරියාවේ සහ තුර්කියේ වැසියන් 4400 කට ආසන්න ප්‍රමාණයක් මියගොස් තිබේ.